(අජන්ත කුමාර අගලකඩ)
කොවිඩ් 19 වයිරසයත් සමඟ සංචාරක ව්‍යාපාරය අඩාලවීම හේතුවෙන් ආදායම් අහිමි වී ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් සහ නඩත්තු කටයුතු සඳහා මහාභාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා මසකට රුපියල් කෝටි 11 ක පමණ මුදලක් ද අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක පමණ මුදලක්ද වැයවනු ඇතැයි ගණන් බලා ඇත.
අරමුදලේ ස්ථිර සේවකයින් 2330 දෙනෙකුද , අනියම් හා ආදේශක සේවකයින් 230 දෙනෙකු පමණ ද සිටින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්තා වෙන්වා දෙයි.
සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වන තෙක්ම ඔවුන්ගේ වැටුප් හා නඩත්තු වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මාසිකව රුපියල් දහතුන් කෝටි පනස් ලක්ෂයක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මාසිකව ලබාදීමට අගමැතිවරයා තීරණය කර ඇත.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක වැටුප් ගෙවන්න භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කරයි
සමන්ත Monday, 06 July 2020 05:20 PM
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථිර තැන්පතුවේ මුදල් ගිල්ල පුතාණෝගෙන් මේ මුදල් අයකර ගෙන වැටුප් ගෙවා දැම්මා නම් අහවරයිනේ...