(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ලංකා බැංකු ශාඛාවට ඇතුල්වී මුදල් මංකොල්ල කෑමට පුද්ගලයෙකු විසින් ගත් උත්සායක් අසාර්ථක වී ඇතැයි අනුරාධපුර පොලිසිය පැවසීය.
බැංකුවේ නාන කාමරයේ දොරටුව කඩා බැංකුවට ඇතුල් වීමට මෙම පුද්ගලයා උත්සහා දරා ඇතත් බැංකුව පිටුපස පදිංචිකරුවෙකු එම සිද්ධිය දැකීමෙන් පසුව සැකකාර පුද්ගලයා පලා ගොස් තිබේ.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් බැංකු ශාඛාවේ කළමණාකරු විසින් අනුරාධපුර පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන බව අනුරාධපුර පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන මහෙන්ද්‍රන්ගේ ගෝලයෙක් වෙන්නැති.
මෙයා රනිල්, රවීගෙන් උපදෙස් ගත්තා නම්, මේ වැඩේ අසාර්ථක වෙන්න නැහැ. තනියම කන්න ගියා.