(මහින්ද නිශ්ශංක)
පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
රජයේ බදු සහනය ජනතාවට ලබාදීම සඳහා අඩුකරන පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් හෙට(05) කොළඹදී පැවැත්වෙන සංගමයේ විශේෂ රැස්වීමකදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
ඒ අනුව, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00කින් අඩුකිරීමට බොහෝදුරට ඉඩතිබෙන බවද සංගමයේ ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ කවද්ද කියලා ආණ්ඩුවෙන් ඕගොල්ලන්ට කිව්වද?
ඔව්, දැන් ළඟයිනේ, ඊටපස්සේ බැරියැ 10 වැඩිකරන්න අහුවෙන්න...
තවත් ඡන්ද ගුණ්ඩුවක්ද?
බේකරි නිෂ්පාදනවලින් මේ රටේ ජනතාව සූරාකනවා. මාළුපාන් 2ක් ගන්නකොට බත් පාර්සලයක් ගන්න පුළුවන්... එන්න එන්නම ඒවායේ ප්‍රමාණය අඩුවෙනවා.