IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීති විරෝධී ගිනි අවි බාර දීමට සතියක සහය කාලයක්

(ඉන්දිකා රාමනායක)

දිවයින් පුරා ඇති බලපත්‍ර රහිත ගිනි අවි රජයට බාරදීම සඳහා  ආරක්ෂක අමාත්‍යාංශය දින 7 ක සහන කාලයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලබන පෙබරවාරි මස 05 වන දින සිට 12 වැනි දින දක්වා මෙම සහන කාලය ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

අනවසර ගිනි අවි ළඟ තබාගෙන  සිටින පුද්ගලයන් මෙම කාලය තුළ එම ගිනි අවි ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දිය යුතු බවද ආරක්ෂක අමාත්‍යාංශය දක්වා සිටියි.

දිවයින තුළ සාමකාමී  හා නිදහස්  වතාවරණයක්  සුරක්ෂිත කිරීම සඳහා මෙම ගිනි අවි  තර්ජනයක්  හේතුවෙන්   මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.



අදහස් (1)

නීති විරෝධී ගිනි අවි බාර දීමට සතියක සහය කාලයක්

Binkunndaa Tuesday, 14 January 2020 04:51 PM

ඉතා හොඳ වැඩක්... ජනපති නීතිය අකුරටම ක්‍රියාත්මක කළොත් අපගේ උත්තමාචාරය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 186 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site