(රංජිත් රාජපක්ෂ)
ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන මගින් අයදුම් කළ තැපැල් ඡන්ද පත්‍රිකා අද (19) අලුයම තැපැල් කාර්යාල වෙත ලැබී ඇත.
අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන වෙතින් අයදුම් කර ඇති නිල තැපැල් ඡන්ද පත්‍රිකා හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය වෙත ලැබුණු බවත්, එම නිල තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ රජ්‍ය ආයතන වෙත හෙට (20) සිට බෙදාහැරිම් ආරම්භ කරන බව හැටන් තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා පැවසීය.
නිල තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සදහා විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැපැල් ඡන්ද සීයට 68 ට එහා රාජපක්ෂ පාර්ශවයට ලැබෙනවා. හේතුව සරලයි. ලක්ෂ 6 ක්ව සිටි රජයේ සේවකයෝ ලක්ෂ 14 ඉක්මවා රැකියා දුන්නා. එතකොට ලක්ෂ 9 ඉක්මවා රජයේ සේවකයෝ රාජපක්ෂ රජයේ පත්වීම්. එම නිසා තැපැල් ඡන්ද සීයට 68 ඉක්මවා ගෝඨාභය මැතිතුමා නියත වශයෙන් ලබාගනු ඇත.