IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නිල්වලා විද්‍යාපීඨයේ පරිගණක හොරු අල්ලති

(ඩී.ජී.සුගතපාල)

නිල්වලා විද්‍යා පිඨයේ පරිගණක කාමරය බිඳ රුපියල් 475,000ක් පමණ වටිනා පරිගණක 6ක්  සහ උපාංග සොරකම් කරන ලද සැකකරුවන් හතර දෙනෙකු සොරකම් කරන ලද පරිගණකද සමඟ අද(22) අත් අඩංගුවට ගත් බව අකුරැස්ස  පොලිසිය පවසයි.
 
අත් අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අකුරැස්ස අතුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
මෙම සැකකරුවන් අවුරුදු 18, 23, 24 වයස්වල පසුවන අතර 18 හැවිරිදි සැකකරු රත්මලාන ඉංජිනේරු සංස්ථාවේ පුහුණුව ලබන අයෙකු බවද පොලිසිය පවසයි.
 
පසුගිය 17වනදින රාත්‍රි පරිගණක කාමරය බිඳ පරිගණක සොරකම් කර ඇති බවට 18වනදින උදේ පීඨාධිපතිනිය විසින් අකුරැස්ස පොලිසියට පැමිණිලි කර තිබිණි.
 
ඒ අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය පරිගණක සමඟ සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
 
පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ සැකකරුවන් විද්‍යා පිඨයේ වහලක් අලුත් වැඩියා කරන ලද වඩුකාර්මිකයින් වන අතර එම අලුත් වැඩියා කටයුතු කරමින් සිටියදී පරිගණක කාමරය දැක මෙම සොරකම සිදුකර ඇති බවය.
 
අකුරැස්ස පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

 

 



අදහස් (0)

නිල්වලා විද්‍යාපීඨයේ පරිගණක හොරු අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 518 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site