
(සමන් පාලිත නානායක්කාර)
විදෙස් රටවල සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කළ ශ්‍රී ලාංකිකයින් 44 දෙනෙකු අද (31) සිය ගම්බිම් බලා පිටත් වූ බව දියතලාව යුද හමුදාව කියයි.
දියතලාව යුද හමුදා රෝහලේ නිරෝධායනය අවසන් කළ 18 ක් ද ලටෙක් ඉංජිනේරු කාර්මික මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන කඳවුරේ සිටි 26 ක් ද මෙ පිරිසට අයත් වේ.
ඩුබායි, කටාර් රටවල සිට පැමිණි පිරිසක් මෙසේ නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර තිබේ.
ඔවුන් කළුතර කොළඹ ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන් බවද දියතලාව යුද හමුදාව සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
363
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
434
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දියතලාවේ නිරෝධායනය අවසන් කළ 44ක් පිටව යති