IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගාල්ලට මන්ත්‍රී ආසනයක් අහිමිවෙයි

(රංජන් කස්තුරි)

2019 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් අඩුවී බදුල්ල දිස්ත්‍රික්කයට එක් මන්ත්‍රී ආසනයක් වැඩි වී තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 10 ආසන 9 ක් බවට පත්වී ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වා වැඩි වී තිබේ.

ඡන්දය හිමි නාමලේඛනයක්  සංශෝධනය වනවිට ඒ ඒ දිස්ත්‍රික්කයට හිමි ඡන්ද දායකයින් සංඛ්‍යාවේ ප්‍රතිශතය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය වේ.

 

 



අදහස් (5)

ගාල්ලට මන්ත්‍රී ආසනයක් අහිමිවෙයි

සනත් ඉතාලිය Monday, 24 February 2020 07:26 PM

ඒ කියන්නේ පොහොට්ටුවට එකක් අඩුවී පුතානෝට 2ක් වැඩිවෙනවා.

:       0       2

Keppetipola Tuesday, 25 February 2020 12:14 AM

ඒ ඒ දිස්ත්‍රික්කයට හිමි ඡන්දදායකයින් සංඛ්‍යාවේ ප්‍රතිශතය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය වේ නම් අයි මේ නීතිය උතුරට පමණක් බල නොපාන්නේ? උතුරේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව ඡන්දදායකයින්ගේ ප්‍රතිශතය මත වහාම අඩු කළ යුතුයි.

:       5       71

Dilan Tuesday, 25 February 2020 01:30 AM

එකක් නොවෙයි එක්කෙනෙක්වත් නැතිවුනාට කමක් නෑ. මෙච්චර කල් අපේ ඡන්ද වලින් යවලා අපේම සල්ලි වලින් නඩත්තු කළා විතරයි. කරපු සේවයක් නෑ.

:       0       12

රවින් Tuesday, 25 February 2020 01:50 AM

බලය ඉල්ලන්නේ මහජන සේවයට. ලැබුනහම හදන්නේ ඊළඟ දවසේ ඉඳලා යටිමඩි ගහගන්නේ කොහොමද කියලා. එහෙව් එකේ කොහෙන් වැඩි වෙලා කොහෙන් අඩු උනත් අන්තිමට " එයා මට ගැහැව්වා මට එයාට ගැහැව්වා" තමා.

:       0       11

Narth Tuesday, 25 February 2020 08:03 AM

ගාල්ලෙන් අර්ජුන කමලනාත් අයින් වෙලා අර නිළියක්ද කවුද එන්න වෙන්නැති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site