අකුරැස්සේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක සිටි කොස්තාපල්වරයකු වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
වැටලීම අතරතුර කිසිවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කසිප්පු සහ මත්ද්‍රව්‍ය ලංකාවේ ඉන්න දක්ෂ පොලිස්, හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට එක දවසින් නතර කරන්න පුළුවන්.. ඒත් මට තියෙන ප්‍රශ්නය මෙහෙම නිකන්ම බල්ලෝ මරනවා වගේ ඒ අනගි නිලධාරීන්ව මැරෙනකම් කව්ද මේවා ලංකාවෙන් නැත්තටම නැතිකරන්න ඉඩදෙන්නේ නැත්තේ කියලා.
ඕක අනෙක් පැත්තට වුනානම් අද මෙතන කාල ගෝට්ටියයි