
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (2) වාර්තා වූ අතර එම ගණන 54,000 ඉක්මවා ගියේය.
අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේදී වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 54ල735ක් වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 17,50,723ක් දක්වා ඉහළ ගියේය.
ඉන්දියාවේ රෝහල්වල මේ වනවිට ප්‍රතිකාර ලබන ගණන 5,67,630ක් වන අතර සුවය ලැබූ පිරිසගේ ගණන 11,45,629කි. ඉන්දියාවෙන් අද වනවිට වාර්තා වූ සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 37,364කි.
නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයයිග එම ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 4,31,719කි.
තමිල්නාඩු ප්‍රාන්තයෙන් ආසාදිතයන් 2,51,738 දෙනකු හඳුනාගෙන ඇති අතර අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන 1,50,209කි.
දිල්ලියෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 1,36,716කි.
ඉන්දියාවේ අසල්වැසියන් වන පාකිස්තානයෙන් සහ බංග්ලාදේශයෙන් ද මේ වනවිට දෙලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා වේ.
පාකිස්තානයෙන් අද (2) පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,78,305ක් වන අතර බංග්ලාදේශයෙන් හඳුනාගෙන ඇති වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,39,860කි.
එන්.ඩී.ටීවී.
055
2025 දෙසැම්බර් මස 04
208
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 54,000ක්