IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක භටයින් 149 ක්

(ඉන්දිකා රාමනායක)

ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක  භටයින්  149 ක්  පොලිස් කොට්ඨාස 20 ක් තුළ ස්ථාන ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.

හදිසි ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දීම සඳහා විශේෂ දුරකතන දෙකක් හඳුන්වා දී ඇති බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

0112-2454576 අංකය පොලිස් නාවික දිසාවේ  ස්ථාපිත කර ඇති බවත්, 0112- 2587229 අංකය පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථානයේ ස්ථාපිත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කීය.



අදහස් (0)

ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක භටයින් 149 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site