හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙන්ම ගායකයකුද වූ අනුර සේනානායක මහතා අද (26) දහවල් අභාවප්‍රාප්ත විය.
1973 වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා පොලිස් සේවයට එක්වූ සේනානායක මහතා, 2015 වසරේ මාර්තු මස 18 වැනිදා සේවයෙන් විශ්‍රාම ලැබීය.

COMMENTS
අපේ සාතිශය සංවේගය...!!!
මරණය ගැන කණගාටුයි.. රාජපක්ෂලා වෙනුවෙන් නීතිය, අවනීතිය කළ පුද්ගලයකු ලෙස ඉතිහාසයට එක්වෙන එක ගැන කණගාටුයි...
ඔබතුමාට අජරාමර උතුම් නිවන් සුව ලැබේවා..!!!
හොඳ මනුස්සයෙක්.. අවංක නිලධාරියෙක්... ඔබතුමාට නිවන් සුවය ලැබේවා.!!!
තාජුඩීන්ගේ ඝාතනයේ තවත් සාක්ෂියක්...
කාලකණ්ණි දේශපාලනය වෙනුවෙන් කඩේ ගිහින් දේශපාලකයන්ගේ පාදඩ වුවමනාවන් වෙනුවෙන් නිලඇඳුම පාවිච්චි කරලා හිරේ ගියා.. අවසානයේ දහදුක් වින්දා...
පොලීසියේ සේවය කරන බොහෝ දෙනෙකුට ගොඩක් පාඩම් මොහුගෙන් උගත හැකියි.
ඔබතුමාට අමාමහ නිවන් සැප ලැබේවා..!!!
රාජපක්ෂවරුන්ගේ රහස් හංගාගෙන හිටියා... එතුමාගේ පවුලට හරි සාධාරණයක් ඉටු කරන්න.