IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


අධ්‍යාපන අමාත්‍යංශයත් තොරතුරු පනත උල්ලංඝනය කරයි

(තරිදු ජයවර්ධන)
තොරතුරු දැනගැනීමේ පනත අනුව කරන ඉල්ලීම් වලදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නම් කළ නිලධාරියා වන අධ්‍යාපන ලේකම්වරයා එම පනත සහ ඊට අදාළ ගැසට් පත්‍රය උල්ලංඝණය කරන බව තොරතුරු කොමිසම නිරීක්ෂණය කර තිබේ.

කොමිසම එලෙස නිරීක්ෂණය කර ඇත්තේ තොරතුරු කොමිසමට ලැබුණු පැමිණිලි කිරිපයක් විභාග කිරීමෙන් පසුවය.
කොළඹ විශාඛා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම ගැන වෛද්‍යවරුන් පිරිසක් කළ අභියාචනයක් විභාග කළ ⁣තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාව වහාම එම තොරතුරු මුදා හරින ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන්  වෛද්‍යවරුන් පිරිස කොමිසමට අභියාචනා කර ඇත්තේ එම තොරතුරු ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රතික්ෂේප කළ නිසා බව පාසල් ආරංචි මාර්ග කියයි.  පැමිණිලි විභාගයට පැමිණෙන ලෙස තොරතුරු කොමිසම සිතාසි නිකුත් කර ඇතත් අධ්‍යාපන අමාත්‍යංශය පැමිණ නැතැයි ද, නොපැමිණීම ගැන හේතු දක්වා නැතැයි දැනගැනීමට තිබේ. 

මීට පෙර අවස්ථා කිහිපයකදීම අධ්‍යාපන අමාත්‍යංශය තොරතුරු කොමිසමේ නියෝග උල්ලංඝණය කර ඇතැයි නිරීක්ෂණය කර ඇති කොමිසම යළි නියෝග කැඩීමක් සිදු කළහොත් පනතේ ඇති ආකාරයට නඩු පැවරීමට තීරණය කර තිබේ.



අදහස් (2)

අධ්‍යාපන අමාත්‍යංශයත් තොරතුරු පනත උල්ලංඝනය කරයි

mahee Thursday, 19 October 2017 12:49 AM

තොරතුරු පනත ගෙනාව කට්ටිය දැන් දුක් වෙනවා ඇති. ඔය වගේම තමයි අල්ලස් පනත. පාර්ලිමේන්තුවේ 225 ම අත් උස්සල සම්මත කළා. ඒත්, අපොයි මොකට අත ඉස්සුවද කියල දැන් හිතනවා ඇති.

:       0       39

දිමුත් Friday, 20 October 2017 09:15 AM

ඒ ගොල්ලො ටැබ් බෙදනවා ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 595 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 407 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 3502 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 2999 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 1380 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 3641 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 139 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1314 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 338 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site