2021 ජනවාරි මස 17 වන ඉරිදා
0 170
ආගමික කටයුතු සඳහා වැඩියෙන් යොමු වේ. රැකියාවට අමතර තවත් කටයුතු යෙදෙන දිනයකි. තම කුසලතා වලින් නිසි ඵල ලැබීමට හැකියාව ලැබේ. මිශ්රඵල සහිත දිනයකි.
0 127
වියදම් කරන මුදලෙන් නිසිඵල ලැබීම අසීරුවනු ඇත. රැකියා ඉල්ලුම්කරුවන් සඳහා කැඳවීම් ලැබේ. දුෂ්කර කටයුතු ආදියට සම්බන්ධ වීමට සිදුවේ. දවස කාර්ය බහුලවේ.
0 125
ආයෝජන කටයුතු සඳහා වැඩියෙන් යොමුවේ. නිවාස දේපළ විකිණීම් කටයුතුවල නිරතවන්නට සුබදායක වේ. ක්‍රීඩා කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. වියදම් ඉහළ යන දිනයකි.
0 108
විශේෂ ධන ලාබ සහිත දිනයකි. දවසේ කටයුතුවල ප්‍රමාදයක් සිදුවේ. කොන්ත්‍රාත් කටයුතු ආදියෙන් බලාපොරොත්තු ඉටුවේ. පොරොන්දු ගිවිසුම් ආදිය අත්සන් කිරීමට සිදුවේ.
0 161
ලිපි ලේඛන කටයුතුවලට සම්බන්ධ වූවන්ට කාර්ය බහුලවේ. විශේෂ බලාපොරොත්තුවක් ඉටුවේ. ලැබීම් අතින් එතරම් සතුටුදායක නොවේ. චිත්ත පීඩා ආදියට හේතු යෙදේ.
0 101
විදේශ සංචාර ආදිය පෑදිය හැකිය. අධ්‍යාපන ක්ෂේත්රයේ කටයුතුවලට දැඩි බාධක මතුවනු ඇත. ක්‍රීඩා ක්ෂේත්රයේ කටයුතු වලින් උසස් ජයග්‍රහණ හිමිවේ. පරිත්‍යාගශීලී භාවය ඉස්මතුවේ.
0 107
නොසැලකිලිතාව මත විශාල හානි සිදු වේ. විරුද්ධ වාදීන්ගේ බලපෑම් ඉහළයයි. බලාපොරොත්තු ආදායම් මාර්ගයක් හිමිවේ. සන්ධ්‍යා කාලයේ කෙටි ගමන් බිමන් යෙදේ.
1 1180
නිවාස අලුත් වැඩියා කටයුතු ආදිය යෙදේ. කෘෂිකාර්මික කටයුතුවලට බාධක මතුවේ. කුලියට දෙන ලද නිවසක් ආපසු ලබා ගැනීමට සිදු වේ. පොත්පත් කියවීම වැනි කටයුතුවලට වැඩි කාලයක් යෙදේ.
0 597
ජලය ආශ්රිත රැකියාවල නිරතවූවන්ට බාධක මතුවේ. අසනීප වලින් පෙළෙන්නන්ට සුවය ලැබේ. අනවශ්‍ය කටයුතුවලට අත දැමීම නිසා ගැටලු මතුවේ. උත්සාහයේ තරමට ඵල ලැබිය හැකි දිනයකි.
0 93
කය වෙහෙසා වැඩ කරන්නන්ට සුබදායක දිනයකි. ලිපි ගනුදෙනුවකින් බලාපොරොත්තු ඉටුවේ. විවිධ කටයුතුවලට යොමුවීමෙන් වැඩි ආදායම් ලැබේ. දවස කාර්ය බහුලවේ.
0 120
ලිපි ලේඛන කටයුතුවල නිරත වූවන්ට කාර්ය බහුලවේ. වාහන අලුත් වැඩියා කටයුතු ආදිය යෙදේ. නැති වූ දෙයක් පිළිබඳව වෙහෙසීමට සිදුවේ. ලැබීම් අතින් යහපත් තත්ත්වයක් පවතී.
0 532
බලාපොරොත්තු රැසක් සපුරා ගැනීමට හැකියාව ලැබේ. උසස් පිරිසක් ඇසුරට ලැබේ. නව රැකියා ඉල්ලුම්කරුවන්ට කැඳවීම් ලැබේ. දවස කාර්ය බහුලවේ.