lankadeepa.lk

මීන

2021 ජනවාරි මස 16 පෙ.ව. 12:00

0     170

ආගමික කටයුතු සඳහා වැඩියෙන් යොමු වේ. රැකියාවට අමතර තවත් කටයුතු යෙදෙන දිනයකි. තම කුසලතා වලින් නිසි ඵල ලැබීමට හැකියාව ලැබේ. මිශ්‍රඵල සහිත දිනයකි.


lankadeepa.lk

කුම්භ

2021 ජනවාරි මස 16 පෙ.ව. 12:00

0     127

වියදම් කරන මුදලෙන් නිසිඵල ලැබීම අසීරුවනු ඇත. රැකියා ඉල්ලුම්කරුවන් සඳහා කැඳවීම් ලැබේ. දුෂ්කර කටයුතු ආදියට සම්බන්ධ වීමට සිදුවේ. දවස කාර්ය බහුලවේ.


lankadeepa.lk

මකර

2021 ජනවාරි මස 16 පෙ.ව. 12:00

0     125

ආයෝජන කටයුතු සඳහා වැඩියෙන් යොමුවේ. නිවාස දේපළ විකිණීම් කටයුතුවල නිරතවන්නට සුබද‌ායක වේ. ක්‍රීඩා කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. වියදම් ඉහළ යන දිනයකි.


lankadeepa.lk

ධනු

2021 ජනවාරි මස 16 පෙ.ව. 12:00

0     108

විශේෂ ධන ලාබ සහිත දිනයකි. දවසේ කටයුතුවල ප්‍රමාදයක් සිදුවේ. කොන්ත්‍රාත් කටයුතු ආදියෙන් බලාපොරොත්තු ඉටුවේ. පොරොන්දු ගිවිසුම් ආදිය අත්සන් කිරීමට සිදුවේ.


lankadeepa.lk

වෘශ්චික

2021 ජනවාරි මස 16 පෙ.ව. 12:00

0     161

ලිපි ලේඛන කටයුතුවලට සම්බන්ධ වූවන්ට කාර්ය බහුලවේ. විශේෂ බලාපොරොත්තුවක් ඉටුවේ. ලැබීම් අතින් එතරම් සතුටුද‌ායක නොවේ. චිත්ත පීඩා ආදියට හේතු යෙදේ.


lankadeepa.lk

තුලා

2021 ජනවාරි මස 16 පෙ.ව. 12:00

0     101

විදේශ සංචාර ආදිය පෑදිය හැකිය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතුවලට දැඩි බාධක මතුවනු ඇත. ක්‍රීඩා ක්ෂේත්‍රයේ කටයුතු වලින් උසස් ජයග්‍රහණ හිමිවේ. පරිත්‍යාගශීලී භාවය ඉස්මතුවේ.


lankadeepa.lk

කන්‍යා

2021 ජනවාරි මස 16 පෙ.ව. 12:00

0     107

නොසැලකිලිතාව මත විශාල හානි සිදු වේ. විරුද්ධ වාදීන්ගේ බලපෑම් ඉහළයයි. බලාපොරොත්තු ආද‌ායම් මාර්ගයක් හිමිවේ. සන්ධ්‍යා කාලයේ කෙටි ගමන් බිමන් යෙදේ.


lankadeepa.lk

සිංහ

2021 ජනවාරි මස 16 පෙ.ව. 12:00

1     1180

නිවාස අලුත් වැඩියා කටයුතු ආදිය යෙදේ. කෘෂිකාර්මික කටයුතුවලට බාධක මතුවේ. කුලියට දෙන ලද නිවසක් ආපසු ලබා ගැනීමට සිදු වේ. පොත්පත් කියවීම වැනි කටයුතුවලට වැඩි කාලයක් යෙදේ.


lankadeepa.lk

කටක

2021 ජනවාරි මස 16 පෙ.ව. 12:00

0     597

ජලය ආශ්‍රිත රැකියාවල නිරතවූවන්ට බාධක මතුවේ. අසනීප වලින් පෙළෙන්නන්ට සුවය ලැබේ. අනවශ්‍ය කටයුතුවලට අත දැමීම නිසා ගැටලු මතුවේ. උත්සාහයේ තරමට ඵල ලැබිය හැකි දිනයකි.


lankadeepa.lk

මිථුන

2021 ජනවාරි මස 16 පෙ.ව. 12:00

0     93

කය වෙහෙසා වැඩ කරන්නන්ට සුබද‌ායක දිනයකි. ලිපි ගනුදෙනුවකින් බලාපොරොත්තු ඉටුවේ. විවිධ කටයුතුවලට යොමුවීමෙන් වැඩි ආද‌ායම් ලැබේ. දවස කාර්ය බහුලවේ.


lankadeepa.lk

වෘෂභ

2021 ජනවාරි මස 16 පෙ.ව. 12:00

0     120

ලිපි ලේඛන කටයුතුවල නිරත වූවන්ට කාර්ය බහුලවේ. වාහන අලුත් වැඩියා කටයුතු ආදිය යෙදේ. නැති වූ දෙයක් පිළිබඳව වෙහෙසීමට සිදුවේ. ලැබීම් අතින් යහපත් තත්ත්වයක් පවතී.


lankadeepa.lk

මේෂ

2021 ජනවාරි මස 16 පෙ.ව. 12:00

0     532

බලාපොරොත්තු රැසක් සපුරා ගැනීමට හැකියාව ලැබේ. උසස් පිරිසක් ඇසුරට ලැබේ. නව රැකියා ඉල්ලුම්කරුවන්ට කැඳවීම් ලැබේ. දවස කාර්ය බහුලවේ.