2021 මාර්තු මස 06 වන සෙනසුරාදා
5 5179
ලෝකයේ ප්‍රධාන සිනමා සම්මාන උළෙලක් වන කාන් අන්තර්ජාතික සිනමා උළෙලට සමගාමීව තිරගතකෙරෙන කලාත්මක චිත්‍රපට මාලාව අතරට ප්‍රවීණ සිනමාවේදී ධර්මසේන පතිරාජගේ ’බඹරු ඇවිත්’ චිත්‍රපටයද ඇතුළත් කර තිබේ.
3 3114
විසිවෙනි සියවස මුල් භාගය වනතෙක් ම දේශීය නර්තන කලාව ශාන්තිකර්මවලට පමණක් සීමා වී තිබුණි. එහි මූලික අරමුණුවලින් බැහැරව නිර්මාණාත්මක හා කලාත්මක චින්තනවලට අනුකූලව ප්‍රේක්ෂක හමුවට ගෙන ආවේ රවින්ද්‍රනාත් තාගෝර් 1934 දී ලංකාවට පැමිණීමෙන් පසුවය. එතුමාගේ මෙම චාරිකාවෙන් පසු නර්තන ක්ෂේත්රය තුළ ඇති වූ පුනර්ජීවනය අනෙකුත් කලා ක්ෂේත්‍ර උදෙසා ද ප්‍රබල ලෙස බලපෑමක් ඇති කිරීමට සමත් විය.
7 1915
ලාංකේය සුභාවිත සංගීතයේ අඩසියවසක් පුරා එක ලෙස තම ජනප්‍රියත්වය රඳවා ගැනීමට කවුරුන් හෝ සමත් වෙයි නම් එය මහා භාග්‍යයකි.
1 2496
“සංසාරේ දඩයක්කාරයා” සයිමන් නවගත්තේගම සූරීන්ගේ “දඩයක්කාරයාගේ කතාව” කෘතියේ අනුවර්තනයක් බව නාමාවලියේ සඳහන් වේ.
1 429
චිත්‍රපට බෙදාහැරීමේ අවුල තාම ඉවර නෑ. චිත්‍රපට සංස්ථාවට මේ වැඬේ පැවරුණා කියලා ලොකු සද්දයක් දාලා වැඬේ කරන්න පටන් ගත්තා විතරයි මෙන්න ඒ තීරණය ආපසු වෙනස් වෙලා. දැන් ආපහු කලින් ක්‍රමේට වැඬේ වෙන්නේ.
4 1690
“හෙට දිනයේ නැවත හමුවන බලාපොරොත්තුවෙන් මේ ආයුබෝවන් කියන්නේ කුසුම් පීරිස්. ආ..යු..බෝ..ව..න්” එදා ගුවන් විදුලියෙන් ඉදිරිපත් කළ වැඩසටහනක් අවසානයේදී සිය ආදරණීය ශ්රාවකයින්ට එසේ ආයුබෝවන් කී කුසුම් පීරිස් නම්වූ එම නිවේදිකාව අද මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවටම ආයුබෝවන් කියා සමුඅරන් ගොසිනි.
0 1854
ඔහු මෙරට නාට්‍ය කලාව ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සඳහා තනියෙන් සටන් කළ ඒ වෙනුවෙන් කතා කළ වැඩකටයුතු කළ නාට්‍ය වේදියෙකි.
2 2022
ජනප්‍රිය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී ගාමිණි අම්බලන්ගොඩ දැඩිසේ රෝගාතුරවී ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් එක් පාදයක කොටසක් කපා ඉවත්කර ඇති බවට ආරංචිය ලැබුණේ මෙම සිද්ධිය සිදුවී කලකට පසුවය.
0 784
පහුගිය දවසක අලුත් කවි පොතක් එළිදක්වන වැඩකදී මහවැලි කේන්ද්‍රයේදී මුණ ගැහුණු අපේ මිත්‍රයො කීප දෙනෙක් එක්ක පොඩි සාජ්ජයක් දාගෙන ඉන්න වෙලාවක කොළඹ නගරයේ කලාවට සම්බන්ධ තැන් පිළිබඳව කතාවක් ඇදිලා ආවා. ඒකෙදි ජෝන් ද සිල්වා එකත් මාතෘකාවක් වුණා.
0 1218
අනුරාධ සුබසිංහ ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘ඉන්ද්‍රජාලික පෙම්වතිය’ වේදිකා නාට්‍යය අද (12) සවස 7.00 ට කොළඹ ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේ දී වේදිකාගතවේ.
3 8999
ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක් අත්කරදෙමිනි. “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ලෝක සිනමාවේත් ලොව හොඳම නිළිය බවට පත්වූ ඇය පසුගියදා මෙරටදී 9 වැනි දකුණු ආසියානු කලාපීය ජාත්‍යන්තර සිනමා උළෙලේදීත් (SAARC) හොඳම නිළිය බවට පත්වූවාය.
2 2130
දේශීය සිනමාවේ සියලුම ජනප්‍රිය හා ආදායම් වාර්තාවල හිමිකරුවා ඔහුය. සිනමාව වෙනුවෙන් වැඩිම අන්තර් ජාතික සම්මාන සංඛ්‍යාවක් ඇති ලාංකික සිනමාකරුවා ඔහුය.
0 963
චිත්‍රපට බෙදාහැරීමට යළි රජය මැදිහත් වේ. පෞද්ගලික බෙදාහැරීමේ මණ්ඩල හතර අහෝසි වෙයි. චිත්‍රපට වර්ගීකරණය කර, ධාරා 03ක් යටතේ සංස්ථාව මගින් පමණක් චිත්‍රපට බෙදාහැරීමට නියමිතයි.
0 4568
පහුගිය දවසක පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක සජීවී වැඩසටහනකින් කෙනෙක් කතා කරලා ඇහුවා එයාල මේ දැන් අපේ රටේ සිනමාවේ අර්බුදය ගැන කතා කරනවා ඒකට අදහස් දැක්වීමක් කරන්න පුළුවන්ද කියලා.
2 2948
තමන් ඉදිරිපත් කළ නිර්මාණ ප්‍රමාණය සීමිත වුවද, ඒ සියල්ල පිළිබඳව ජනතාවගේ දෑස් යොමු කරගන්නට සමත් විය. ඒ විතරක් ද නොව ප්‍රේක්ෂක, විචාරක ඇගැයීමට ද ලක්විය.