ජයමාල් චන්ද්‍රසිරි
රාජ්‍ය ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සිව් මහල් ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (6) විවෘත කෙරිණි.
එම අවස්ථාවේ දී සංස්ථාවේ නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට නිකුත් කිරිම ද සිදුවිය.
ගොඩනැගිල්ල විවෘත කිරිමෙන් පසු පැවති උත්සව සභාවේ දී සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නව නිෂ්පාදන පෙළෙහි මුල් නිෂ්පාදන ජනාධිපතිවරයා වෙත බාර දුන් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගියදා ඖෂධ සංස්ථාවේ නිෂ්පාදන 25ක් ඉන්දියාවෙන් ගෙන්වන්න අනුමත කලේ මන්ද? කාගේදෝ කාටද කොන්ත්‍රාත්තුව දුන්නලු නේද? මේවා මහ විකාර කතා.
මේවා සුත්තර වැඩ...