ධනුෂ්ක ගුණතිලක එයි ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය. 04 October 2023
මුලතිව් නයාරු සිංහල ගම්මානයේ පවුල් 31න් දැන් ඉන්නේ පවුල් 2කයි ඉඩම් ඔප්පු තියා බලපත්‍රයක්වත් දීලා නැහැ 03 October 2023
බස් ගාස්තු ඉහළ යන්නේ නෑ ඩීසල් මිල ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10 කින් ඉහළ දැමුව ද බස් ගාස්තු ඉහළ නොදමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (2) පැවසීය. 02 October 2023
හම්බන්තොටට තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 October 2023
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 01 October 2023
කොල්ලුපිටියේදී දුම්රියක් පීලිපනී වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (27) පෙරවරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. 27 September 2023
නිතර පිරිත් ඇසුන රන් සන්නසක් හමු වූ ඝන කැලයක පිහිටි පෞරාණික පුදබිම වව්නියා සපුමල්ගස්කඩ රජමහා විහාරය දඩයම් කරන්න රෑ ඉඩ දීලා නැහැ. රාත්රියේදී පිරිත් විටින් විට ඇහිලා.. ධාතුන් වහන්සේලා දහසකට වඩා වැඩ සිටින, වව්නියා දිස්ත්‍රික්කයේ මෙතෙක් ප්‍රතිසංස්කරණය කළ ප්‍රථම ස්ථූප රාජයාණන් වහන්සේ වැඩ සිටින වව්නියා, බෝගස්වැව, සපුමල්ගස්කඩ රජමහා විහාරය 25 September 2023
පුරාවිද්‍යා නීතිය උල්ලංගනය කරමින් රාජ්‍ය නීතිය බැහැර කරමින් උතුරේ පුරාවස්තු මංකොල්ලය උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක සන්තබෝධි හිමි 25 September 2023
කෝටි 30ක කොකේන් සමග කෙන්යානුවා රේගු දැලේ රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ක් තොගයක් මෙරටට රැගෙන ආ කෙන්යානු ජාතිකයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය. 25 September 2023
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026