උප තැපැල් ලොක්කියන්ට වාසියක්
උප තැපැල් ස්ථානාධිපතිවරියක ප්‍රසූත නිවාඩු ලබාගැනීමේදී තම වියදමින් ආදේශකයකු සේවයේ යෙදවිය යුතු අතර, ඒ සඳහා ඔවුන්ට දින 30ක් සඳහා ගෙවන ආදේශක දීමනාව දින 84ක දීමනාවක් දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.