දැන් තියන හදිසි තත්වයන්ට සහ අර්බුදයන්ට විසඳුම් නොදුන්නොත් මාර්තු වන විට රෝහල් කඩා වැටිය හැකියි 21 November 2022
ප්‍රංශ සංචාරක නියෝජිතයෝ පිරිසක් දිවයිනට ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට අද (21) දින උදෑසන පැමිණියහ. 21 November 2022
74 වසරක උනුත් එකයි මුනුත් එකයි කියන අයත් පවුල් පාලනය නිර්මානය කරන්න හවුල් වුන අය තමයි 20 November 2022
ජනපති මන්නාරම් යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 20 November 2022
බැසිල් දිවයනට හිටපු අමාත්‍ය,පොදු ජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය. 20 November 2022
අන්තරේ පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ පා ගමනට අග්‍රාමාත්‍ය කාර්යාලය අසල දී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබිණි. 18 November 2022
ගල්ගමුවේ අනතුරකින් තුනක් මරුට ගල්ගමුව - ආණමඩුව ප්‍රධාන මාර්ගයේ ඉහළගම හන්දියේ දී සිදුව ඇති රිය අනතුරකින් යුද හමුදාවේ මේජර්වරයකු ඇතුළු තිදෙනකු මරණයට පත්ව තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි . 18 November 2022
එස්.ටි.එෆ් - පාතාලය ගැටී දෙකක් මරුට මිනුවන්ගොඩ , ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (18) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල සාමාජිකයන් දෙදෙනා මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 18 November 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026