රෙදි කඩේ ගින්නට බිලි මොරටුව නගරයේ ත්යාගභාණ්ඩ සහ නිමි ඇඳුම් වෙළඳස සැලක අද (27) අලුයම හදිසියේ වූ ගින්නකින් එම වෙළඳසලට බරපතල හානි සිදුව ඇතැයි මොරටුව ගිනි නිවන ඒකකයේ ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසීය. 27 February 2023
ප්‍රදේශ රැසකට වැසි නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (27) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 February 2023
ජජබ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (26) සංවිධානය කළ විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. 26 February 2023
සැප වාහන නෙමෙයි විල් බැරෝවත් ගෙනැල්ලා නැහැ රාජ්‍ය අමාත්‍යවරුන්ට වාහන 239ක් ගෙන්නලා කිවුව එක ඇත්තද ? 23 February 2023
ඉන්දීය වීසා මධ්‍යස්ථානයේ පරිගණකය ඉස්සූ පස් දෙනා රිමාන්ඩ් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් එම ආයතනයේ පවිත්‍රතා කටයුතු සිදුකරන සේවිකාව ඇතුළු පාස් දෙනා ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (22) නියෝග කළේය. 22 February 2023
Street food පාර්ලිමේන්තුටත් එයි කිඹුලාවල ඉවත් කරන්න එපා . හර්ෂ කට කතා වලට නොරැවටෙන්න - බන්දුල 21 February 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026