lankadeepa.lk

මොනරාගල සියලු සති පොළ සති දෙකකට වසයි

2021 අප්‍රේල් මස 26 ප.ව. 02:00

0     417

මොනරාගල දිස්ත්‍රික්කයේ සියලු සති පොළ සති දෙකකට වසා දැමීමට තීරණය කළ බව බිබිල සහකාර ප්‍රාදේශීය ලේකම් ධනංජනී පුෂ්පමාලි මෙනෙවිය ප්‍රකාශ කළාය.


lankadeepa.lk

රැකියා විරහිත උපාධිධාරීහු මහ පාරේ

2021 අප්‍රේල් මස 21 ප.ව. 01:45

1     181

ඌව පලාතේ ගුරු විභාගය සමත් වූවන් සහ රැකියා විරහිත උපාධිධාරීහු අද (21) දහවල් ඌව පලාත් සභාව ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ .


lankadeepa.lk

බදුල්ල රෝහලට ආ රෝගීහු කබලෙන් ලිපට

2021 අප්‍රේල් මස 21 ප.ව. 01:39

0     391

බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ ක්‍රියාකලාපයට විරෝධය පා රජයේ වෛද්‍ය නිළධාරි සංගමය ආරම්භ කළ වැඩවර්ජනයක් හේතුවෙන් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙක් සියලු ප්‍රතිකාර සේවා මුළුමනින්ම නතරවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය .


lankadeepa.lk

බැංකු සේවකයෝ විශ්‍රාම වැටුප් ඉල්ලති

2021 අප්‍රේල් මස 07 ප.ව. 01:51

0     311

විශ්‍රාම වැටුප් ඉල්ලා බදුල්ලේ බැංකු සේවක සේවිකයෝ අද දහවල් බදුල්ල නගයේදී උද්ඝෝෂණයක නිරත වූහ.


lankadeepa.lk

සිහිනය බෝඳ වී පොලිස් කූඩුවෙන් නතර වේ

2021 අප්‍රේල් මස 07 පෙ.ව. 10:26

0     308

නිදානයක් ගන්නට සුදානම් වු පුද්ගලයින් තිදෙනකු නිදානය හෑරිමට යොදාගත් උපකරණ හා පුජා භාන්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ඌව කුඩාඔය පොලිසියකියයි.


lankadeepa.lk

පාරක් ඉල්ලා ගැමියෝ පාරට බසිති

2021 අප්‍රේල් මස 05 පෙ.ව. 11:00

0     131

තම ගම්බිම්වලට යන මාර්ගය අබලන් මාර්ගය පිලිසකර කර දෙන්නැයි ඉල්ලා වියලුවේ ගම් රැසක 100කට අධික පිරිසක් බදුල්ල - මහියංගන මාර්ගයේ හයේ කණුව ප්‍රදේශය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වෙති.


lankadeepa.lk

තෙවසරක් තිස්සේ පාරේ වැඩ එතනමයි:ගැමියෝ පාරට බසිති

2021 අප්‍රේල් මස 04 ප.ව. 02:00

0     120

වසර තුන හමාරක් තිස්සේ වැඩ අතරමග නැවති තිබෙන හොප්ටන්-බිබිල මාර්ගය ඉදිකර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු ලුණුගල නගර මධ්‍යයේ අද (04) දවල් උද්ඝෝෂණයක නිරතව වූහ.


lankadeepa.lk

වියළි ගංජා කිලෝ දහයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

2021 අප්‍රේල් මස 02 පෙ.ව. 11:48

0     147

බුත්තල-කුඹුක්කන 17 කණුව අසල නිවසක තිබී වියළි ගංජා කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය පනස්පහක් සමග එක් සැකකරුවෙක් බුත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


lankadeepa.lk

බවුසරය පෙරළී තෙල් බේරේ

2021 මාර්තු මස 28 ප.ව. 09:49

0     586

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසරයක් තණමල්විල - වේලිඔය මාර්ගයේ කිවුල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පෙරළි අනතුරක් සිදුවිය.



lankadeepa.lk

වල් අලියාට පාර වැරදේ

2021 මාර්තු මස 23 පෙ.ව. 11:09

0     637

කන්දකැටිය කහගොල්ලඅරාව ගම්මානය වෙත ඊයේ (23) අළුයම කඩා වැදුණු වල් අලියෙකු එහි නිවසක අලුතින් ඉදි කරනු ලබන වැසිකිළී වළකට වැටී සිටියදී සොයාගත් බව ගම්වාසීහු කියති.



lankadeepa.lk

වතු නිවාස පේළියක ගින්නකින් 59 ක් අවතැන්

2021 මාර්තු මස 12 පෙ.ව. 10:42

0     96

රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක අද (12) දින අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේළියට අයත් නිවාස 14 ක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසීය.


lankadeepa.lk

වසර 250කට වඩා පැරණි හැම ගසක් බිබිල-මහියංගණ මාර්ගයට කඩා වැටෙයි

2021 මාර්තු මස 10 ප.ව. 06:20

0     810

බිබිල-මහියංගණ මාර්ගයේ රිදීමාලියද්ද 10 කණුව ප්‍රදේශයේ මාර්ගය අයිනේ තිබු වසර 250 කට වඩා පැරණි දුර්ලභ ගණයේ ’හැම’ ගසක් අද (10) උදැසන 6.30 ට පමණ මාර්ගයට කාඩාවැටි තිබේ.


lankadeepa.lk

උමා ඔයෙන් ව්‍යාපෘතියෙන් විපතට පත්වූවන් වන්දි ඉල්ලා උද්ඝෝෂණයක

2021 මාර්තු මස 08 ප.ව. 12:27

0     205

උමා ඔය ව්‍යපෘතියෙන් විපතට පත් පවුල් 190ක පිරිසක් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (8) දවල් පැයයක පමණ කාලයක් උද්ඝෝෂණයක නිරතව විසිර ගිය බව පොලිසිය කියයි.


lankadeepa.lk

යාල තුන කලාපයේ ගංජා හේනක් ගිනි තබා විනාශ කරයි

2021 මාර්තු මස 05 ප.ව. 12:29

1     106

යාල ජාතික වනෝද්‍යානයේ තුන්වන කලාපයේ ගල්ගේ වනජීවී පිවිසුම් දෙරටුව සීමාවේ සිට කිලෝමීටර් 30 ක් පමණ නැගෙනහිර දෙසට වන්නට ඉතා සරුවට වගාකර තිබූ අක්කර තුන්කාලක පමණ වපසරියකින් යුත් ගංජා හේනක් වනජීවී නිලධාරීන් දින දෙකක් තිස්සේ සිදුකළ වැටලීමක දී ගිනි තබා විනාශ කළ බව ඌව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්දුජිත් මහතා පැවසීය.


lankadeepa.lk

බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වහලය කඩා වැටෙයි

2021 මාර්තු මස 04 ප.ව. 05:46

0     374

බදුල්ල නගර මධ්‍යයේ පිහිටි බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වහලයේ කොටසක් (4) අද පස්වරුවේ හදිසියේ කඩා වැටීමෙන් එහි වෙළෙඳසල් දෙකකට අලාභහානි වී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.


lankadeepa.lk

බදුල්ලේ උපාධිධාරී වෘත්තීය සමිති උද්ඝෝෂණයක

2021 මාර්තු මස 04 ප.ව. 02:24

0     94

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවේ සියලු උපාධිධාරීන්ගේ වෘත්තීය ඉල්ලීම් වහාම ලබාදෙන ලෙසට රජයට බලකරමින් බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන නිලධාරි සංගමය සහ රැකියා ලාභී උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කළ පෙළපාළියක් හා උද්ඝෝෂණයක් බදුල්ලේ දී අද (4) පැවැත්විණි.


lankadeepa.lk

නිධන් හාරමින් සිටි කට්ටඩියා ඇතුළු 8 අල්ලති

2021 මාර්තු මස 04 ප.ව. 12:39

0     625

පුද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අද (4) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපොප මල්දෙණිය මහතා පැවසිය.


lankadeepa.lk

හදිසි ගින්නකින් අක්කර 50කට දැඩි හානි

2021 පෙබරවාරි මස 27 ප.ව. 05:28

0     193

වැලිමඩ, ඇටම්පිටිය, තවලන්තැන්න, කිරිබත්වැල්ල කඳුයායේ (27) හටගත් හදිසි ගින්නකින් අක්කර 50කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි.


lankadeepa.lk

මත්පැන්හලක් වසාදමන්නැයි ලුණුගල හිමිවරු විරෝධයක

2021 පෙබරවාරි මස 23 ප.ව. 04:12

0     332

ලුණුගල හොප්ටන් ප්‍රදේශයේ බීර මත්පැන්හලක් ආරම්භ කිරීමට අවසර දුන්නා යැයි කියන ලුණුගල ප්‍රාදේශීය ලේකම්වරයාට විරෝධය පා එය වහාම වසාදමන ලෙස ඉල්ලමින් ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු සිවිල් සංවිධාන රැසක ජනතාව අද(23) සවස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.


lankadeepa.lk

ගමේ බස්රථය ඉල්ලා මීගහවෙලවැසියෝ බදුලු ඩිපෝවට කඩාපනිති

2021 පෙබරවාරි මස 23 ප.ව. 02:54

0     159

තම ගම්මානයේ එකම බස් රථය මාසයක පමණ කාලයක සිටි නතර කර දමා ඇතැයි පවසමින් ඊට විරෝධය පෑම සඳහා සොරණාතොට මීගහවෙල ගම්මාන ජනතාව අද (23) බදුල්ල හිඳගොඩ පිහිටි බදුල්ල ලංගම ඩිපෝ පරිශ්‍රයට කඩා වැදීමත් සමග උණුසුම් තත්වයක් ඇතිවිය.


lankadeepa.lk

බදුල්ල මහ රෝහලේ කනිෂ්ඨ සේවකයෝ වැඩ වරති

2021 පෙබරවාරි මස 18 පෙ.ව. 10:45

0     114

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් බදුල්ල මහ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් අද (18) උදෑසන සිට වැඩ වර්ජනයකට සහභාගී වී සිටිති.


lankadeepa.lk

පූජාවට ආ පිරිසකට බඹරු අනිති

2021 පෙබරවාරි මස 17 පෙ.ව. 11:39

0     167

හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේ ප්‍රධාන දොරටුවට ඉහළින් බැද තිබෙන විශාල බඹර කුඩුවක බඹරුන් ඇවිස්සී අද (17) අළු බදාදා ජුජාවට සහභාගී විම සදහා දේවස්ථානයට පැමිණ සිටි පිරිසකට බඹරු ඇන තිබේ.


lankadeepa.lk

විදුලිසැර වැදී කතක් මරුට

2021 පෙබරවාරි මස 16 පෙ.ව. 11:46

0     179

බදුල්ල රිදීපානවත්ත රිදීපාන ප්‍රදේශයේ වියපත් කාන්තාවක් අද (16) උදෑසන විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.


lankadeepa.lk

කොස්ලන්දෙන් ගංජා තවාන් හමුවේ

2021 පෙබරවාරි මස 13 ප.ව. 01:10

0     190

කොස්ලන්ද දෙමටපෑලැස්ස ප්‍රදේශයේ කැලෑවකින් ගංජා තවාන් කොටස් 12ක් අද (13) හමුවූ බව කොස්ලන්ද පොලිසිය කියයි.


lankadeepa.lk

’වනජීවියට අලිකඳුරේ අලි එළවන්න බැරි නම් හමුදාවට බාරදෙන්න’

2021 පෙබරවාරි මස 10 ප.ව. 02:00

0     454

වසර 10කට ආසන්න කාලයක් තිස්සේ අලිකඳුර ගම්මානයට කඩාවදින අලින්ගෙන් පහර කා මිය යන පුද්ගලයන් වැඩිවෙමින් පවතින බැවින්, අලි ගැටලුවට වන ජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විසඳුමක් නොලැබුණු නිසා එම කාර්යය හමුදා සාමාජිකයන්ට පවරන්නැයි මහියංගණ ගම්වාසීහු ජනපතිගෙන් ඉල්ලීමක් කරති.


lankadeepa.lk

බදුල්ලට වායුගෝලීය තත්ත්ව මිනුම් උපකරණයක්

2021 පෙබරවාරි මස 09 පෙ.ව. 11:17

0     106

බදුල්ල නගරය හා අවට ප්‍රදේශයන්හි වායුගෝලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සදහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරීශ්‍රය තුල වායුගෝලීය තත්ත්ව මිනුම් උපකරණයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදය කුමාර මහතා පැවැසීය.


lankadeepa.lk

එළවළු බව අඟවා පීඩාකාරීව ගවයන් පැටවූ ලොරියකට පොලිසියෙන් වෙඩි

2021 පෙබරවාරි මස 03 පෙ.ව. 09:09

0     360

මහියංගනය ප්‍රදේශයේ සිට මාතලේ දක්වා පීඩාකාරී ලෙස ගවයන් ප්‍රවාහනය කල ලොරි රථයක් පසුපස හඹා ගිය පල්ලේකැලේ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (3) අලුයම ලොරි රථයට වෙඩිතබා සිය බාරයට ගැනීමට සමත්ව ඇත.


lankadeepa.lk

වරාය විකිණීමට එරෙහිව බදුල්ලේදීත් පෙත්සමක් අත්සන් කෙරේ

2021 පෙබරවාරි මස 01 ප.ව. 07:03

0     105

වරාය විකිණීම වහා නවතනු යන මැයෙන් ජනතා පෙත්සමක් අත්සන් කිරීම අද (01) සවස බදුල්ල නගරයේදී සිදුකෙරිණි.