ඉතාලියේ ටොස්කානා ප්‍රාන්තයේ වෙසෙන ලාංකිකයන්ගේ සංස්කෘතික කටයුතු විදහා දක්වන අවුරුදු උත්සවය 22 වැනි වරටත් මැයි 17 වැනි ඉරිදා පෙරවරු 10 සිට ෆිරෙන්සේ හි මයිකල් ආන්ජලෝ අස්සි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.