බටහිර ස්විට්සර්ලන්තයේ ග‍්‍රැන්ග්ස් ප්‍රෙ මාර්නැන්ඞ් දුම්රිය ස්ථානය අසල දුම්රිය දෙකක් පෙරේදා (29) රාති‍්‍රයේ එකිනෙක ගැටීමෙන් 35 දෙනෙක් තුවාල ලැබූහ.
එක් දුම්රියක රියැදුරු අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේය.
පෙරේදා සවස 7 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ සංඥා නිසි ලෙස කි‍්‍රයා නොකිරීම නිසාය. අනතුර ගැන මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව ද වාර්තා වේ.
|
අනතුරට පත්වූ දුම්රිය පීලි පැන තිබූ අයුරු |

