වනවාටු දුපත අසල භූමි කම්පාවක්


දකුණු පැසිෆික් සාගර කලාපයේ පිහිටා ඇති වනවාටු දුපත ඊයේ (26) ප‍්‍රබල භූමි කම්පාවකින් කැළැඹී ගියේය.
භූමි කම්පාවේ ප‍්‍රබලත්වය ටික්ටර් මාපකයේ ඒකක 6.2 ක් ලෙස සටහන් වී ඇත.
භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ සිදු නොවිණි. භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකෙරුණි.