රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි ඊශ‍්‍රායලයේ සංචාරයක
ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි ඊයේ (29) ඊශ‍්‍රායලයට පැමිණියේය.
ඇමෙරිකානු ජනාධිපති වරණයේදී ඇමෙරිකාවේ වෙසෙන යුදෙව් ජනතාවගේ ඡන්දය ඉතා වැදගත් වේ. එම ඡන්ද ලබා ගැනීමට රොම්නි සහ ඔබාමා තරගයක යෙදී සිටිති.

