බැංකොක් නුවර බසයක් පෙරැළී 6 ක් මරුට


 

තායිලන්තයේ  බැංකොක් නුවර සිදු  වූ බස් රථ අනතුරකින්  පස් මස් ළදරුවෙකු ඇතුළුව පුද්ගලයන් 6 දෙනෙක් මිය ගොස් ඇත.

 

ඔවුන් එම ස්ථානයේම මියගොස් ඇති අතර රෝහල් ගත කර ඇති  කාන්තාවකගේ තත්ත්වය බරපතල වේ.

 

අද උදෑසන මෙම තට්ටු දෙකේ බස් රථයක් මාර්ගයෙන්  ලිස්සා යාමෙන් අනතුර සිදු වී ඇති අතර 50  දෙනෙක් පමණ තුවාල ලබා ඇත. 

 

(63226)