බස් රියදුරා මිනී මරයි


සමෝවා රාජ්‍යයේ සවායි දුපතේ  බස් රියැදුරෙක්  ගං වතුරේ බස් රථයක් පදවද්දී  බසය පෙරැළි ගියේය.මගීහු තුන් දෙනක් මරු මුවට පත් වුහ.තවත් පිරිසක් රෝහල් ගතකරනු ලැබුහ.රියදුරා පොලිස් අත්අඩංගුවට  පත්විය.