ට්‍රාන්ස් ඒෂියා ගුවන් සේවයේ යානයක් තායිවානයේ තායිපේ අගනුවර පාලමක වැදී ගඟට කඩා වැටී 13 දෙනකු මිය ගිය බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා සීඑන්එන් ගුවන්විදුලිය කියයි.
මගීහු 58 දෙනෙක් ගුවන් යානයේ ගමන් කළහ.
මේ අනතුර වාහනයක ඩෑෂ්බෝඩ් කැමරාවක වීඩියෝ ගත වී ඇත.