රිච්ටර් මාපකයේ ඒකක 5.4ක පමණ භූ කම්පනයක් අද (26) රාත්‍රී නේපාලයේ නැවත සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ සහ නේපාල වැසියන් භූකම්පනයත් සමඟ නිවාස වලින් එළියට දිව ගිය බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි.
පෙරදින සිදුවූ විශාල භූ කම්පනයෙන් පසු අද (26) දහවල් රිචර් මාපකයේ 6.7ක තවත් පසු කම්පනයක් සිදු විය.
හිමාල තලය හා යූරේෂියා තලය
ඡායාරූප - අල්ජසීරා වෙබ් අඩවිය අනුග්‍රහයෙනි



