ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ස්චොහාරි නගරයේ කාර්යබහුල හතර මංහන්දියක සිටි පිරිසක් වෙතට මෝටර් රථ දෙකක් කඩා වැදීමෙන් 22 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවට හේතුව හැහැදිලි නොමැති බව පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

