2016 නව වසර මුලින්ම උදාවූයේ නවසීලන්තය ඇතුළු ඕස්ට්‍රේලියා මහද්වීපයේ රටවලටය.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර 2016 නව වසර පිළිගැනීම වෙනුවෙන් ගිනි කෙළි සංදර්ශන හා විවිධ සැනකෙළි පැවැත්විණි.
නව වසර පිළිගැනීම වෙනුවෙන් සාද පැවැත්වුණු අතර විනාඩි 5ක පමණ කාලයක් එකදිගට ඉහළ අහසේ ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට එරට වැසියෝ එක්ව සිටියහ.









