මොස්කව්හිදීය (රොයිටර්)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මේ මස 11 වැනිදා මුණ ගැසෙනු ඇතැයි ක්‍රෙම්ලීනය සඳහන් කරයි.
ප්‍රංශයේ පැරිස් නුවර එලිසේ මාලිගයේදී නායකයන් දෙදෙනා හමුවනු ඇතැයි ක්‍රෙම්ලීනය කියයි.
මේ මස අගදී ආර්ජන්ටිනාවේ පැවැත්වෙන ජී20 රටවල හමුවේදී ඇමෙරිකා සහ රුසියානු ජනාධිපතිවරුන් දීර්ඝ සාකච්ඡාවල නියමිත බව ද පැවසේ.
055

