චීනයට - ඕස්ට්‍රේලියාවට සහයෝගයෙන් කටයුතු කළ හැකියි


බීජිංහිදීය (රොයිටර්)

ශාන්තිකර දූපත් සම්බන්ධයෙන් චීනයට සහ ඕස්ට්‍රේලියාවට සහයෝගයෙන් කටයුතු කළ හැකි යැයි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අද (8) පැවැසීය. 

ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමතිනි මරීස් පේන් හමුවෙමින් චීන විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

කලාපීය වර්ධනය සහ සෞභාග්‍යය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට සහ චීනයට බෙදාහදාගත් අභිලාෂ හා ලැදියාවන් තිබෙන බව මෙහිදි අදහස් දක්වමින් පේන් සඳහන් කළාය. 

055