මහා වර්ෂාවක් අතරතුරදී චීනයේ ෂීජාසුවාන්ග් දුම්රියපොළේ නතරව සිටි මගීන්ටද හොද හැටි නා ගැනීමට හැකිවිය.
වර්ෂාව ක්‍රමයෙන් වැඩි වෙද්දී දුම්රියපොළේ වහලයෙන් ජලය වහනය වන්නට ගත්තේ දිය ඇළි සේය.සුළු වේලාවකින් මුළු දුම්රියපොළෙම තටාකයක් සේ දිස්විය.
මෙනිසා දුම්රියය ධාවනය තාවකාලිකව අවලංගු කිරීමටද බළධාරීන්ට සිදුවුනි.
දුම්රියපළේ වහලයේ අලූත් ආරට සාදා තිබූ ජනේල කිහිපයක් වසා දැමිීමට අමතකව තිබීම දුම්රියපොළේ ඇතුලේ දිය ඇළි ඇතිවීමට හේතුව බවයි.




