කිම් ජොන්ග් ලබන වසරේ රුසියාවේ සංචාරයක


මොස්කව්හිදීය (රොයිටර්)

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ලබන වසරේදී රුසියාවේ සංචාරයක නිරත වනු ඇතැයි බලාපොරොත්තු වන බව ක්‍රෙම්ලීනය අද (7) සඳහන් කළේය.

“ලබන වසරේදී උතුරු කොරියානු නායකයා රුසියාවේ සංචාරය කරයි” යැයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රෙම්ලීනයේ යූරි උෂාකොව් කීවේය. 

055