ඇෆ්ගන්ස්ථානයේ කාබුල් නුවරදී මරාගෙන මැරෙන කාර් බෝම්බ කරුවෙක් එල්ල කළ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් සිව් දෙනෙකු ඝාතනය කර ඇත.
තවත් සෙබළු 6 දෙනෙකු තුවාල ලබා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තෙක් මෙතෙක් අනාවරණය වී නැත.
(63226 )