ඇමෙරිකාවේ හිම කුණාටුවකින් 5ක් මරුට


ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවූ විශාල හිම කුණාටුවකින් පුද්ගලයන් පස් දෙනෙක් මිය ගොස් ඇත‍.
 
ඇමෙරිකාවේ කන්සාස් සහ මිසෝරි ප්‍රදේශවලට කුණාටුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති බව බලධාරීහු පවසති.
 
මිසෝරි, ලෝවා , ඉලිනොයිස් , ඉන්ඩියානා ආදී ප්‍රාන්තවල මාර්ගවල වාහන ධාවනයේදී ප්‍රවේසම්කාරී වන ලෙසට අනතුරු අඟවා ඇත. 

(63226)