ඓතිහාසික සංචාරයක් ආරම්භ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා අද (20) උතුරු කොරියාවට පැමිණියේය.
සයුරෙන් එතෙර
ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ වීඩියෝ හුවමාරු කරගත් පුද්ගලයෙකුට සිරදඬුවම්
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයේ සජිවි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා හුව
කශෝග්ජිගේ ඝාතනයට සල්මාන් කුමරුගේ සම්බන්ධයක්
මාධ්‍යවේදී ජමාල් කශෝග්ජිගේ ඝාතනයට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සම්බන්ධ බවට විශ්වාසනීය සාක්ෂි ඇතැයි එක්සත් ජා
ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල හමුවක් වියානා නුවරදී
ප්‍රධාන පෙළේ තෙල් අපනයන කරන රටවල් ලබන මස පළමු වැනිදා සහ දෙවැනිදා ඔස්ට්‍රේලියාවේ වියානා නුවරදී හමුවීමට නියමිත යැ
බංගලාදේශයේ ඉදිකිරීම් වැඩබිමක ගැටුමකින් චීන ජාතිකයෙක් මරුට
බංග්ලාදේශයේ දකුණු දිග පටුවාකාලි දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් වැඩබිමක සේවය කරන චීන හා බංග්ලාදේශ ජාතිකයින් අතර ඇතිව
හින්දුකුෂ් කඳුවැටියේ හිම කඳු අතර සිරවී සිටි 6ක් බේරා ගැනේ
පකිස්ථානයේ හින්දුකුෂ් කඳුවැටියේ හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් සිරවී සිටි කඳු නගින්නන් හයදෙනා බේරාගෙන ඇතැයි වාර්
ඉන්දියාවේ එන්සෙෆලයිටීස් රෝගයෙන් දරුවන් 100 ක් මරුට
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ වසංගත තත්ත්වයෙන් පැතිරී යන එන්සෙෆලයිටීස් රෝගය හේතුවෙන් ජුනි මාසයේ දී කුඩා දරුවන් 10
ට්‍රම්ප් මැතිවරණ සටන අරඹයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ෆ්ලෝරිඩාවේ ඊයේ (18) පැවැති මැතිවරණ රැලියකින් 2020 ජනාධිපතිවරණ සටන සඳහා සිය මැති
රතු කුරුස සංවිධානයේ ආධාර කැරැකස් නුවරට
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙනිසියුලාවට ලබාදුන් දෙවැනි මානුෂීය ආධාර තොගය සඳුඳා කැරැකස් අගනුවර වෙත ළඟා විය.
ඩිජිටල් මුදල් ඒකකය ‘ලිබ්රා’ එයි
ලෝ ප්‍රකට සමාජ මාධ්‍ය සමාගමක් වන ෆේස්බුක් සමාගම සිය ඩිජිටල් මුදල් ඒකකය අද (18) හඳුන්වා දෙන ලදි.
චීනයේ භූ කම්පනයකින් 12ක් මරුට - 134කට තුවාල
නිරිත දිග චීනයේ ඇති වූ භූමි කම්පාවකින් 12 දෙනෙකු මියගොස් 134 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති.
නයිජීරියාවේ බෝම්බ ප්‍රහාර 3ක්: 30ක් මරුට
නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ පළාතේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනකින් 30දෙනකු මියගොස් 42දෙදෙනකු තුවාල ලබා ඇතැයි වා
ඊජිප්තුවේ හිටපු ජනපති අධිකරණයේදී මියයයි
ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මෝර්සි මහතා අධිකරණ ශාලාව තුළදී මියගොස් ඇතැයි වාර්තා වේ.
ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 12ක් මරුට
ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි බස්රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් මගීන් 12දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ඉන්ධන නැව්වලට පහරදීම ගැන සෞදියෙන් ඉරානයට චෝදනා
ඕමාන ගල්ෆ් කලාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ද ඉරානයට චෝදනා එ
නවසීලන්තයේ සැහැල්ලු ගුවන්යානා දෙකක් ගැටී නියමුවෝ මරුට
නවසීලන්තයේ මාස්ටර්ටොන් නගරය ආසන්නයේ ප්‍රාදේශීය ගුවන්තොටුපළකට ගොඩබෑමට ගිය සැහැල්ලු ගුවන්යානා දෙකක් එකිනෙක ගැට
කෙන්යාවේ පොලිස් රථයකට බෝම්බ ප්‍රහාරයක්
කෙන්යාවේ සෝමාලියානු දේශසීමාව ආසන්නයේ මුරසංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් රැගත් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී
ඉන්දියාවේ මාවෝවාදී කැරළිකරුවෝ පොලිසියේ පහක් ඝාතනය කරති
ඉන්දියාවේ නැගෙනහිර ජාර්කාන්ද් පළාතේ මාවෝවාදී ගරිල්ලන් විසින් එල්ල කල ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් පස්දෙනකු
තෙල් නැව් දෙකෙහි ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බව ඇමරිකාව කියයි
ඕමානයේ ගල්ෆ් කළාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම පිටුපස ඉරානය සිටින බව ඇමරිකාව පවසයි.
අයිඑස් ත්රස්තයෝ නයිජීරියානු සොල්දාදුවන් 20 දෙනෙකු මරා දමති
නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ පළාතේදී පසුගිය බදාදා (13) සොල්දාදුවන් 20 දෙනෙකු මරා දැමූ බව අයිඑස් සංවිධාන පිළිගෙන ඇතැය
චීනයේ ගංවතුරෙන් මියගිය පිරිස 61 දක්වා ඉහළට
චීනයේ දකුණු දිග හා මධ්‍යම ප්‍රදේශවල ඇතිවූ ගංවතුර හා අධික වැසි තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇ
ගල්ෆ් කලාපයේ ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාරයක්
ඕමානයේ ගල්ෆ් කලාපයේ දී අනතුරට ලක්වූ ඉන්ධන නෞකා දෙකක කාර්ය මණ්ඩලයේ 44දෙනකු බේරාගත් බව ඉරාන බලධාරීහු පවසති.
හොංකොං රාජ්‍යයේ ගැටුම්වලින් 72 කට තුවාල
චීනයේ හොංකොං රාජ්‍යයේ විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම් වලින් 72දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පාකිස්තාන ආරක්ෂ අංශ බාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5 ක් නිදහස්
පාකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු එරට රජය විසින් නිදහස් කර ඇතැයි ධීවර දෙපාර්තමේන්ත
ජපාන අගමැති ඉරානයට
ජපාන අගමැති ෂින්සො අබේ මහතා සාකච්ඡාවක් සඳහා ඉරානයේ ටෙහෙරාන් නුවරට ගොස් ඇත.
චීනයේ දරුණු ගංවතුරකින් 5 ක් මරුට
චිනයේ දකුණු දිග ප්‍රදේශයේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පස්දෙනකු මියගොස් තවත් විශාල පිරිස් අවතැන්ව ඇතැ
පකිස්ථානයේ හිටපු ජනාධිපති අත්අඩංගුවට
පකිස්ථානයේ හිටපු ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා ව්‍යාජ ගිණුම් වල මුදල් තැන්පත් කිරීමේ සිද්ධියක් මත අත්අඩංගුවට
මාලිහි ප්‍රහාරයකින් ඩෝගොන් ජනවාර්ගිකයෝ 100ක් මරුට
මාලි රාජ්‍යයේ මධ්‍යම සුබානෙ-කොවු ගම්මානයට එල්ල කල ප්‍රහාරයකින් 100දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
කසකස්ථානයේ ජන්දය දැමීමට එරෙහි විරෝධතාකරුවෝ අත්අඩංගුවට
කසකස්ථානයේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවතියදී ජන්දය දැමීමට එරෙහිව විරෝධතාවයේ යෙදුණු සියගණනක් පිරිස් අත්අඩංගුවට
ඩුබායිහි බස් අනතුරකින් 17 ක් මරුට
එක්සත් අරාබි එමීර්හි ඩුබායි නගරයේ මාර්ගයක ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සංචාරකයින් 17දෙනෙකු මියගොස් බොහෝ ප

