ජර්මනියේ උතුරු දිග රෝහල් දෙකකදී සිදුකළ මනුෂ්‍ය ඝාතන 85කට වැරදිකරු වූ පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් ජීවිතාන්තය ද
සයුරෙන් එතෙර
තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනපති රුසියාවට
තෙදින නිල සංචාරයක් සඳහා චීන ජනපති ෂී ජින්පින්ග් මහතා රුසියාවට ගොස් සිටියි.
සුඩානයේ ගැටුම්වලින් මියගිය පිරිස 100 දක්වා ඉහළට
සුඩානයේ විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇතැයි විපක්ෂ කණ්ඩාය
අයිඑස් ප්‍රහාරයකින් ඊජිප්තුවේ පොලිස් නිලධාරීහු 8 ක් මරුට
ඊජිප්තුවේ උතුරුදිග සිනායිහි පොලිස් මුරපොළකට සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් අ
ඒ.බී.සී ප්‍රධාන කාර්යාලය එරට පොලීසියේ සෝදිසියට
ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් විදුලි සේවයේ (ඒබීසී) සිඩ්නි නුවර පිහිටි ප්‍රධාන කාර්යාලය එරට පොලිසිය විසින් අද(05) සෝදි
ඕස්ට්‍රේලියාවේ වෙඩිතැබීමකින් 4ක් මරුට
ඕස්ට්‍රේලියාවේ ඩාවින් නගරයේදී තුවක්කුකරුවකු විසින් හතරදෙනකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
හිමාලය තරණයට ගොස් අතුරුදන් වූ පස්දෙනකුගේ සිරුරු සොයාගනී
හිමාලය කඳුවැටිය තරණය කිරීමට ගොස් අතුරුදන්වූ අටදෙනාගෙන් පස්දෙනකුගේ සිරුරු තිබෙන ස්ථානය සොයාගත් බව ඉන්දිය බලධාර
සුඩාන හමුදාවේ පහරදීමකින් විරෝධතාකරුවෝ 13 ක් මියයති
සුඩානයේ අගනුවර කාට්රොම්හි රජයේ හමුදා විසින් පහරදීම හේතුවෙන් 13 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
ට්‍රම්ප් - මෙලනියා බ්‍රිතාන්‍යයේ සංචාරයක
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා මෙලනියා ට්‍රම්ප් මහත්මිය සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටිති.
හිමාලය තරණය කරන්න ගිය 8 ක් අතුරුදන්
හිමාලය කඳුවැටිය තරණය කිරීමට ගිය අටදෙනකුගෙන් යුත් කණ්ඩායමක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
රුසියාවේ කම්හලක පිපිරීමකින් 79 කට තුවාල
රුසියාවේ මධ්‍යම ඩිරස්කි නගරයේ පුපුරණ ද්‍රව්‍ය නිපදවන කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරුමකින් 79දෙනකු තුවාල ලබා ඇතැය
වෙඩිතැබීමකින් 11 දෙනෙකු මරුට
ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ රජයේ ගොඩනැගිල්ලක සිදුවූ වෙඩිතැබීමකින් 11 දෙනෙකු මියගොස් 6 දෙනකු තුවාල ලබා ඇත.
කොංගෝ හමුදා භටයෝ ත්‍රස්තයින් 26 දෙනෙකු මරා දමති
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර බෙනි නගරය ආසන්නයේ දී හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීමකදී අයිඑස් සංවිධානයට සම්බන්ධ ත්රස
කාබුල් නුවර හමුදා සරසවියක් ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර යුද හමුදා සරසවියක් ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදුකළ පිපිරුමකින් හය දෙනකු මි
රජයට එරෙහිව මොංගෝලියානුවෝ වීදි බසිති
සිය රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දහස් ගණනක් මොන්ගෝලියානුවන් වීදි බැස විරෝධතාවයේ යෙදෙන බව වාර්තා වේ.
හංගේරියාවේ ගංගාවක බෝට්ටුවක් ගිලී 7ක් මරුට
හංගේරියාවේ අගනුවර වන බුඩාපෙස්ට් නගරයේ ගංගාවක බෝට්ටුවක් ගිලීයෑම හේතුවෙන් 7දෙනෙකු මියගොස් ඇත.
මත්ද්‍රව්‍යයක් විෂ වීමෙන් ඉන්දියාවේ 10ක් මරුට
ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මත්පැන් වර්ගයක් විෂ වී 10දෙනකු මියගොස් 19 දෙනෙකු රෝහල් ගතකර ඇත.
ඉතිහාසයේ ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ඇමැතිවරයෙක්
ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ස්වදේශිකයින් සඳහා අමාත්‍යවරයකු පත්කර ඇත.
සිම්බාබ්වේ රන් පතලක අනතුරකින් 9 ක් මරුට
සිම්බාබ්වේ අගනුවර වන හරාරේ නගරයට උතුරින් පිහිටි රත්රන් පතලක සිදුවූ අනතුරකින් පතල් කම්කරුවන් නවදෙනකු මියගොස් ඇ
කොංගෝ රාජ්‍යයේ ජලාශයක යාත්‍රාවක් ගිලී 45 ක් මරුට
කොංගෝ රාජ්‍යයේ බටහිර මායි නුඩොම්බෝ ජලාශයෙහි බෝට්ටුවක් ගිලී යෑමෙන් 45 දෙනකු මියගොස් 200 ක් පමණ අතුරුදන්ව ඇතැයි වාර්
මෙක්සිකෝවේ හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්වී 6 ක් මරුට
මෙක්සිකෝවේ මෙහෙයුම් කටයතු සඳහා සහභාගී වෙමින් සිටි මිලිටරි හෙලිකොප්ටරයක් මධ්‍යම ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන්
ට්‍රම්ප් - මෙලනියා ජපානයේ සංචාරයක
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ බිරිඳ මෙලනියා සංචාරයක් සඳහා ජපානයට ගොස් ඇත.
ඉන්දුනීසියාවේ ගුවන් ගමන් රැසක් අවලංගු කරයි
ඉන්දුනීසියාවේ බාලි දූපතේ අගුන්ග් ගිනි කන්ද සක්‍රීයවීමෙන් ගුවන් ගමන් බොහොමයක් අවලංගු කර ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ගොඩනැගිල්ලක ගින්නකින් 17ක් මියයති
ඉන්දියාවේ බටහිර ගුජරාට ප්‍රාන්තයේ සුරැට් නගරයේ තට්ටු හතරකින් යුත් වාණිජ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 17ද
පකිස්ථානයේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක්
පකිස්ථානයේ ක්වෙටා නගරයේ දේවස්ථානයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ලබා ඇත.
ඉන්දීය හමුදා සෙබළු ප්‍රබල ත්රස්වාදියකු ඝාතනය කරති
ඉන්දියානු ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටි ත්‍රස්තවාදියකු ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේ දී එරට හමුදාව විසින් ඝාත
ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ඇතිවූ ටොනේඩෝ හේතුවෙන් 7 ක් මරුට
ඇමරිකාවේ බටහිර මධ්‍යම ප්‍රාන්ත කිහිපයක ඇතිවූ ටොනේඩෝ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඉන්දීය මහමැතිවරණයේ ඡන්ද ගණන්කිරීම් ඇරැඹේ
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම් අද (23) උදෑසන 8 ආරම්භ ව
ඉන්දුනීසියා විරෝධතාවේ ගැටුමෙන් 6ක් මරුට - 200කට තුවාල
ඉන්දුනීසියාවේ ජනපති ජොකෝ විඩෝඩෝගේ නැවත පත්වීමට එරෙහිව මහජනතාව වීදි බැස විරෝධතාවයේ යෙදුන අතර මෙහිදී ඇතිවූ ගැටුම
ඊජිප්තු ආරක්ෂක අංශ ප්‍රහාරවලින් කැරලිකරුවන් 16 ක් මරුට
ඊජිප්තුවේ උතුරු දිග සිනායි ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් කැරළිකරුවන් 16 දෙනෙකු මරාදමා ඇත.

