ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේ පිහිටි අමර්නාත් සිද්ධස්ථානයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇතැයි ඉන්දි
සයුරෙන් එතෙර
ඇමෙරිකාවේ වෙඩිතැබීමකින් 20ක් මරුට - 26කට තුවාල
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පැසෝ නගරයේදී පුද්ගලයකු කළ වෙඩිතැබීමක් හේතුවෙන් 20දෙනකු මියගොස් 26දෙනකු තුවාල ලබ
‘ක්ෂීරපථයේ හැඩය කලින් සිතා සිටියාට වඩා වෙනස්‘
අප ජීවත්වන පෘථිවිය අයත් ක්ෂීරපථයේ හැඩය මින්පෙර සිතාසිටි ආකාරයට පැතලි එකක් නොවන බවත් එය ඇදවුණු හා ඇඹරුණු හැඩයක් ග
උතුරු කොරියාව තෙවන මිසයිලයත් ගුවන්ගත කරයි
උතුරු කොරියාව අද(02) තෙවන මිසයිල අභ්‍යාසය යටතේ මිසයිල දෙකක් ගුවන්ගත කර ඇතැයි දකුණු කොරියාව පවසයි.
අයි.එස් ප්‍රහාරයකින් උතුරු ඉරාකයේ පොලිස් නිලධාරීහු 3 ක් මරුට
උතුරු ඉරාකයේදී අයි.එස්. සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් තිදෙනකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු පස්ද
බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් ප්‍රාන්තයේ ජලාශයක වේල්ලක් බිඳීයෑමේ අවදානමක්
බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් ප්‍රාන්තයේ ටොඩ්බෲක් ජලාශයේ වේල්ල බිඳීයෑමේ අවදානමක් මතුව ඇති බැවින් පහළින් පිහිටි ගම්
හවුති ප්‍රහාරයකින් යේමනයේ හමුදා භටයෝ 30 ක් මරුට
යේමනයේ ඒඩ්න්හි හමුදා භටයින් පිරිසක් වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින් 30 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මිසයිල සහ
‘ඉබෝලා’ නිසා රුවන්ඩාව කොන්ගෝ දේශ සීමාව වසා දමයි
කොංගෝවෙන් ඉබෝලා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ එරට සමඟ තිබෙන දේශසීමාව වසා දැමීමට රුවන්ඩාව පියවර ගෙන ඇත.
යේමනයේ පිපිරීමකින් නිලධාරීන් තිදෙනෙක් මරුට
යේමන ඒඞ්න් නගරයේ සිදු වූ පිපිරීමකින් නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් අප්‍රිකානු දූතයන්ට වඳුරන් කියලා
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප්‍රිකානු දූත පිරිසකට “වඳුරන්”
උතුරු කොරියාව තවත් කෙටිදුර මිසයිල දෙකක් යවයි
උතුරු කොරියාව තවත් කෙටිදුර මිසයිල දෙකක් යවා ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
සුඩානයේ සියලු පාසල් තාවකාලිකව වසා දැමේ
සුඩානයේ අගනුවර වන කාට්රොම් ඇතුළු නගර කිහිපයක පැවති විරෝධතා හේතුවෙන් සුඩානයේ සියලුම පාසැල් වසාදමා ඇතැයි වාර්තා
පාකිස්ථානු හමුදා ගුවන් යානයක් කඩා වැටී 18ක් මරුට
පකිස්ථානයේ රාවල්පිණ්ඩි නගරය ආසන්නයට කුඩා ප්‍රමාණයේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 18දෙනෙකු මියගොස
බ්‍රසීලයේ බන්ධනාගාරයක සිදුවූ ගැටුමකින් 52 ක් මරුට
බ්‍රසීලයේ පරා පළාතේ ඕල්ටර්මිරා බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 52 දෙදෙනෙකු පමණ මියගො
යුරෝපා සංගම් අධිකරණයෙන් අන්තර්ජාල සමාගම්වලට නව නීතියක්
සිය වෙබ් අඩවිවල ෆේස්බුක් “ලයික්’ බොත්තම’ භාවිත කරන සමාගම්වලට එරෙහිව දත්ත පරිශීලිකයන්ගේ දත්ත එකතු කිරීමේ චෝදනා
ආබාධිත මන්ත්‍රීවරුන්ගේ පහසුවට ජපාන පාර්ලිමේන්තුවේ වෙනස්කම් කිහිපයක්
ආබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පහසුව සලකා බලමින් ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අලුත්වැඩියා ක
කැලිෆෝනියාවේ සැණකෙළියක වෙඩි තැබීමක්: 3ක් මරුට - 15කට තුවාල
කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශයේ පැවති ආහාර සැණකෙළි අවස්ථාවකදී අවිගත් පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් ඊට සහභාගී වූ තිද
පෙන්ටගනයට වෙන් කළ මුදල් ඇමෙරිකානු - මෙක්සිකානු දේශසීමා තාප්පයට
ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනයට වෙන් කර ඇති මුදල්වලින් ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර තාප්
චීනයේ නායයෑමකින් 30ක් මරුට
චීනයේ දකුණු දිග ගුයිෂු පළාතේ සිදුවූ නායයෑමක් හේතුවෙන් 30දෙනකු මියගොස් 15දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
මියන්මාරයේ පතලක නායයෑමකින් 18ක් මරුට
මියන්මාරයේ උතුරුදිග කචින් පළාතේ ජේඩ් පතලක් නායයෑමකින් පුද්ගලයින් 18දෙනකු මියගොස් ඇත.
ඉන්දියාවේ ගංවතුරේ චන්ද්‍රිකා ඡායාරූප හුවමාරුවක්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා තිබෙන ගංවතුර තත්ත්වයත් සමඟ ඊට ප්‍රතිචාර දැක්වීම පහසු කිරීම සඳහා චීනය, ඉන්දියාව
මුම්බායිහී කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 130 ක්
දිල්ලි පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් ‘නවි මුම්බායයි’ නගරයේ දී කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 130ක් අත්අඩ
වයඹ දිග සිරියාවේ ලක්ෂ 4 ක් අවතැන් වී ඇතැයි එ.ජා.සංවිධානය කියයි
ඉකුත් මාස තුනක කාලයේදී වයඹ දිග සිරියාවේ 400,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (26) සඳහන් කළ
බ්‍රසීලයේ ගුවන්තොටුපළකට ආ අවිගත් පිරිසක් ඩොලර් මිලියන 40ක රත්රන් පැහැර ගනී
බ්‍රසීලයේ සාවෝ පෝලෝහි ගුවරුල්ලෝස් ගුවන් තොටුපලේ භාණ්ඩ පර්යන්තය වෙත කඩාවැදුණු අවිගත් පිරිසක් රත්රන් හා වටිනා ල
මධ්‍යධරණී මුහුදේදී යාත්‍රාවක් අනතුරට ලක්වී 150 ක් මරුට
ලිබියාවට නුදුරින් මුහුදේදී සරණාගතයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 150 කට අධික පිරිසක් මියගොස් ඇතැයි එක්සත
ගාන්ධිගේ ඝාතනයට සිරදඬුවම් විඳින නලිනිට මාසයක නිවාඩුවක්
සිය දියණියගේ විවාහ මංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ චෝද
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ ප්‍රහාර තුනකින් 12 ක් මරුට
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ ප්‍රහාර තුනකින් 12 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියාව කෙටිදුර මිසයිල දෙකක් යවයි
උතුරු කොරියාව කෙටිදුර මිසයිල දෙකක් ගුවන්ගත කළ බව දකුණු කොරියාව පවසයි.
දෝනි ඉන්දීය හමුදා ඇඳුමින් කාශ්මීර නිම්නයේ මුර සංචාරයක
ඉන්දීය දේශසීමා හමුදාවේ ගෞරවාන්විත ලුතිනන් කර්නල්වරයකු වන එරට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි හ
‘‘රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරනවා‘‘
රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරන බව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා අද (24) ප්‍රකාශ කළේ

