මාලි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේදී එල්ලවූ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 20 දෙනකු තුවාල ලබා ඇතැයි වාර
සයුරෙන් එතෙර
මියන්මාර විරෝධතාකරුවන්ට එරෙහිව බලය භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ විරෝධය
හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතා පවත්වන මියන්මාර වැසියන්ට එරෙහිව බලය යෙදවීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවි
රජීව් කපූර් දිවිරඟමඩලින් සමුගනී
බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි පවුලක් වන කපූර් පවුලේ සාමාජිකයකු වන නළු රජිව් කපූර් අද (9) අභාවප්‍රාප්ත විය.
යැංගොන් නුවරට මියන්මාර වැසියෝ දස දහස් ගණනක් පාගමෙන් එති
මියන්මාර හමුදා ජුන්ටාවේ කුමන්ත්‍රණයට එරෙහිව එරට වැසියන් දස දහස් ගණනින් වීදිවලට පැමිණෙමින් විරෝධතා පැවැත්වීම ප
මියන්මාර හමුදා පාලකයෝ අන්තර්ජාලය අවහිර කරති
මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දහස් ගණන් ජනතාව විරෝධතාවයේ යෙදීමෙන් හමුදා පාලකයින් විසින් එරට අන්
රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරී නවාල්නිට වසර 2ක සිර දඬුවමක්
රුසියාවේ ප්‍රමුඛතම විපක්ෂ ක්‍රියාකාරිකයා ලෙස සැලකෙන ඇලෙක්සෙයි නවාල්නිට වසර දෙකහාමාරක සිර දඬුවමක් නියම වී ඇතැය
නවදිල්ලි නුවර අන්තර්ජාල සබඳතා අත්හිටුවයි
ඉන්දීය ගොවීන්ගේ විරෝධතා උත්සන්න වීමත් සමඟ නවදිල්ලි නුවර අවට ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල සේවා අත්හිටුවීමට ඉන්දීය
සෝමාලියාවේ මොගඩිෂු නුවර හෝටලයකට ජිහාද් ප්‍රහාරයක්
සෝමාලියාවේ මධ්‍යම මොගඩිෂු නුවර පිහිටි හෝටලයකට සන්නද්ධ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ද, හෝටලයට පිවිසෙන ස්ථ
රුසියාවේ විරෝධතාවලදී දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට
රුසියාවේ විපක්ෂ ක්‍රියාකාරී ඇලෙක්සෙයි නවාල්නි නිදහස් කරන්නැයි ඉල්ලමින් මොස්කව් ඇතුළු රටපුරා නගරවල පැවැති විර
කියුබානු හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 05ක් මරුට
කියුබාවේ නැගෙනහිර කඳුකර ප්‍රදේශයේදි හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කාර්යමණ්ඩලයේ 05දෙ
නවදිල්ලි නුවර පිපිරීමක්
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරියේ සිදු වූ පිපිරීමකින් මෝටර් රථ කිහිපයකට හානි
රුමේනියාවේ කොරෝනා රෝහලක ගින්නකින් 4 ක් මරුට
රුමේනියාවේ අගනුවර වන බුකාරෙස්ට් හි කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් රෝගීන් 04දෙනකු මියගොස
කොවිඩ් පාලනයේදී ලංකාව පළමු 10 අතරට
ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය පාලනය කිරීමේදී ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ මුල් රටවල් දහය අතරට පත්වී
ලොවපුරා කොරෝනා ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි
ලොවපුරා මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 100 ඉක්මවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්
රත්රන් පතලක සිරවී සිටි චීන කම්කරුවෝ 11 ක් බේරාගනිති
චීනයේ ෂැන්ඩොං පළාතේ රත්රන් පතලක සති දෙකක් තිස්සේ සිරවී සිටි කම්කරුවන්ගෙන් 11දෙනකු බේරාගෙන ඇති බව එරට රාජ්‍ය මාධ
යුක්රේනයේ ගින්නකින් 15ක් මරුට
නැගෙනහිර යුක්රේනයේ කාර්කිව් නගරයේ වැඩිහිටියන් සඳහා වෙන් කරන ලද නේවාසික නිවස්නයක ඇති වූ ගින්නකින් 15 දෙනකු මරණයට
මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් බැග්ඩෑඩ්හි 32 ක් මරුට
ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට අද (21) පස්වරුවේ එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකෙන් මියගිය ගණන 32 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මොංගෝලියාවේ අගමැති ඉල්ලා අස්වෙයි
කොරෝනා ආසාදිත මවකට සහ ඇයගේ අලුත් උපන් දරුවාට සැලකූ ආකාරය සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා මොංගෝලි
යම් ආකාරයකින් නැවත පැමිණෙනවා - ට්‍රම්ප්
තමන් ඇමෙරිකා ධුරය හෙබ වූ වසර හතර ‘‘විශ්වාස කළ නොහැකි සුවිශේෂී වසර හතරක්’’ බවත් ‘‘යම් ආකාරයකින් නැවත පැමිණෙන’’ බව
ස්පාඤ්ඤයේ මැඩිරිඩ් නගරයේ පිපිරීමකින් තිදෙනකු මරුට
ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්රිඩ් නගරයේ සිදුවූ පිපිරීමකින් නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩාවැටී ඇති අතර පුද්ගලය
රුසියාවේ ප්‍රධාන විපක්ෂ ක්‍රියාකාරික ඇලෙක්සි නවාල්නි අත්අඩංගුවට
රුසියාවේ ප්‍රධාන විපක්ෂ ක්‍රියාකාරිකයකු වන ඇලෙක්සි නවාල්නි රටට ඇතුළු වූ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
ඇමරිකාවට ඇතුළුවීමට පැමිණි සංක්‍රමණිකයන්ට බැටන්-කඳුළු ගෑස් ප්‍රහාර
ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් පැමිණි මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයින් පිරිසකට ආරක්ෂක හමුදා ව
පළමු දිනයේදීම ඉන්දියාවේ එක්ලක්ෂ අනූ එක් දහසට එන්නත
ඉන්දියාව සිය ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන අද (17) ආරම්භ කළ අතර පළමු දිනයේදී එක්ලක්ෂ අනූ එක් දහසකට එන්නත ලබාදීමට එරට
නේපාල කඳු නගින්නන් පිරිසකගෙන් ලෝක වාර්තාවක්
නේපාල කඳු නගින්නන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ප්‍රථම වරට ලොව දෙවන උසම කන්ද වන K2 හි මුදුනට ළඟා වී ලෝක වාර්තා
ඉන්දුනීසියාවේ සෙමරු ගිනි කන්ද පුපුරා යයි
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරු ගිනි කන්ද පුපුරා යෑමෙන් දුම් රොටු සහ අළු අහසට විහිදීමට පටන්ගෙන ඇතැයි වාර
ෆයිසර් එන්නත ලබාගැනීමෙන් පසු මිය ගිය පිරිස ගැන පරීක්ෂණයක්
කොවිඩ් - 19 ට එරෙහිව ෆයිසර් බයෝන්ටෙක් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වයෝවෘද්ධ රෝගීන් 23දෙනකු මියයෑම සම්බන්දව පරීක්ෂණය
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහළට
ඉන්දුනීසියාවේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 46ක් දක්වා ඉහල ගොස් තිබේ.
උතුරු කොරියාව ’ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි
උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී ’ලොව බලවත්ම ආයුධය’ ලෙස නම් කරනු ලැබූ, සබ
බංගලාදේශයේ රෝහින්ග්‍යා කඳවුරේ ගින්නකින් නිවාස 550ක් විනාශයි
බංගලාදේශයේ දකුණු දිග නයපාරා රෝහින්ග්‍යා සරණාගත කඳවුරේ ඇතිවූ ගින්නකින් නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි එක
කොරෝනා ගැන සොයන්න පර්යේෂණ කණ්ඩායම චීනයට යයි
කොවිඩ්-19 රෝගයේ මූලාරම්භය පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වතුන් කණ්ඩයමක් චීනයේ වුහාන් න

