ඩෙන්මාර්කයේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය උප ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය සාමාන්‍ය ‘ඔමික්
සයුරෙන් එතෙර
එල්ල වන පීඩනයට පිළිතුරු දෙන්න වෙනවා
ඇමෙරිකා එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් තමන්ගේ ආරක්ෂක කොන්දේසි ප්‍රතික්ෂේප කරමින්, දැඩි මාවතක් අනුගමනය කළහොත්, ඉතා
ක්ෂීරපථයේ කැරැකෙන අසාමාන්‍ය වස්තුවක්
ක්ෂීරපථයේ, ඈතින් බමනය වන ‘අසාමාන්‍ය වස්තුවක්’ හමුවී ඇතැයි ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයෝ පවසති. පෘථිවිය ඇතුළු
ජිප් රිය පෙරැළිලා වෛද්‍ය සිසුන් 7 ක් මරුට
ඉන්දියාවේ රිය අනතුරකින් වෛද්‍ය සිසුහු හත් දෙනෙක් මියගියහ. අනතුර සිදුවූයේ ඔවුන් ගමන් එස්.යූ.වී රථය පාලමකින් පෙරැළ
කොරෝනා රෝගීන්ට දිගුකාලීන ආබාධ
කෝවිඩ් රැල්ලෙන් කෝවිඩ් රෝගය අසාදනය වූ රෝගීන්ගෙන් අඩකට පමණ දීර්ඝ කාලීනව හෝ ජිවිත කාලයටම බලපාන ලෙස අතුරු ආබාධ ඉතු
අගමැති ජොන්සන්ට එරෙහි පොලිස් විමර්ශනයක්
‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් රජය සහ සෞඛ්‍ය අංශ පැනැවූ නිරෝධායන නීතී උල්ලංඝනය කරමින්, අග්‍රාමාත්‍ය නිල නිවසේ මධුවි
බයිඩන්ගෙන් පුටින්ට තර්ජනයක්
රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළහොත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ද සම්බාධක පැනැවීමට තමන් පසුබට න
ඉන්දියාව 73 වැනි ජනරජ දිනය සමරයි
ඉන්දියාව සිය හමුදා ශක්තිය ද ලොවට ප්‍රදර්ශනය කරමින්, 73 වැනි ජනරජ දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරුවේය.
රොකට්ටුවක් හඳේ හැපෙන්න යනවා
වසර 7 ක් තිස්සේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ඇමෙරිකාවේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් රොකට්ටුවක කොටසක් ලබන මාර
ෆ්ලොරීඩා මුහුදේ බෝට්ටුවක් පෙරැළෙයි
ඇමෙරිකාව ෆ්ලොරීඩා මුහුදු තීරයේ සිදුවුණු බෝට්ටු අනතුරකින්, අතුරුදන් වුණු 39 දෙනකු සොයා ඇමෙරිකන් වෙරළාරක්ෂකයන් මේ
බුර්කිනා ෆාසෝ රටේ හමුදාව බලය අල්ලයි
ජනාධිපති රෝච් කොබාරේ ප්රමුඛ රජය පෙරළා දමා, රටේ පාලනය තමන් අතට ගත් බව බුර්කිනා ෆාසෝ හමුදාව නිකුත් කළ නිවේදනයක දැක
අත්අඩංගුවෙන් බේරෙන්න සැප නැවක් ගමන වෙනස් කරලා
මියාමි බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ ක්‍රිස්ටල් සිම්පනි නමැති මගී නෞකාව එහි සිටි මගීන් ද රැගෙන, අධිකරණ නියෝගයක
කැමරූන් ක්‍රීඩාංගනයක තෙරපීමක්
කැමරුන් රාජ්‍යය සහ කොමොරොස් දූපත් අතර පැවති පාපන්දු තරඟය නැරඹීම සදහා කැමරන් රාජ්‍යයේ අගනගරය වන යොන්ඩේ හි ඔලෙම්බ
යුක්රේනයෙන් තානාපති නිලධාරීන් ගෙන්වා ගනී
යුක්රේනය සහ රුසියාව අතර යුධ උණුසුම වැඩි වෙත්ම ජර්මනිය, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය, යුක්
ජර්මන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
ජර්මනියේ හයිඩ්ල්බර්ග් විශ්ව විද්‍යාලයට කඩා වැදුණු තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින් විශ්ව විද්‍යාලයේ සිසුන් කි
ගුවන් යානා රෝදයක එල්ලී නෙදර්ලන්තයට
දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තය දක්වා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක රෝදය සහිත කොටසේ සැඟවී ආ අනවසර සංක්‍රමණිකයකු ග
බුර්කිනා ෆාසෝ ජනපති හමුදා අත්අඩංගුවේ
බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණු බවත් ජනාධිපති රෝච් කබෝරේ මේ වනවිට හමුදා අත්අඩංගුවේ පසුවන බ
යුක්රේනය ආක්‍රමණය කිරීම මහ ව්‍යසනයක් වේවි
රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත්, එය මහා ව්‍යසනයක් තෙක් දුරදිග යන අර්බුදයක් බවට පත්වේවි යැයි බ්‍රිතාන්‍ය අග්‍ර
පාකිස්තානයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක්
පාකිස්තානයේ පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ඉස්ලාමාබාද් අගනුවරදී එම ධුරයේ දිවුරුම් දුන්නාය.
මාලදිවයිනේ ජනාධිපතිට කොරෝනා
මාලදිවයින ජනාධිපති ඊබ්‍රහීම් සෝලේ ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇත. තමන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව පී.සී.ආර්. පරීක්ෂ
බුර්කිනා ෆාසෝ කලබලයක්
බුර්කිනා ෆාසෝ අප්‍රිකානු රාජ්‍යයේ හමුදා කදවුරු කීපයකින්, වෙඩි හඩ අසන්න ලැබෙන බවත්, හමුදාව රටේ බලය අල්ලා ගැනීමට ක
ආනෝල්ඩ් රිය අනතුරක
ප්‍රවීණ සුපිරි හොලිවුඩ් නළු ආනෝල්ඩ් ස්වාසනෙගර් පැදවූ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී එම මෝටර් රථයේ සිටි කාන්තාවක
පාකිස්තානයේ ’කොවිඩ්’ ඔඩුදුවයි
ගතවුණු පැය 24 ඇතුළත පාකිස්තානයෙන් වාර්තා වූ ’කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 7,000 සීමාව පසු කළ බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
අයර්ලන්තයේ ’කොවිඩ්’ තහංචි නෑ
අයර්ලන්ත රජය, එරට සෞඛ්‍ය අංශ විසින් පනවනු ලැබ තිබූ සියලු ’කොවිඩ් 19’ තහංචි ඉවත් කර තිබේ.
රුසියාවත් ඇමෙරිකාවත් සාකච්ඡා
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ රුසියන් ජනාධිපති සර්ගේ ලැව්රෝෆ් අතර මුහ
ලොව වටා ගිය සාරා
සැහැල්ලු ගුවන් යානයකින් තනිවම ලොව වටා යමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට 19 හැවිරිදි බෙල්ජියම් ජාතික ගුවන් නියමුව
ජෝ බයිඩන් ජනපති වී වසරයි
ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වී වසරක් ගත වීම නිමිත්තෙන් ජෝ බයිඩන් ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා ස
‘කොවිඩ්’ එන්නතට බයේ ඉන්දීය ගැමියෝ ගස් නැගලා
‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට බියවුණු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැමියන් පිරිසක්, ගස්වල
නිරෝගී දරුවන්ට බූස්ටර් ඕනෑ නෑ
පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් දරුවන්ට ‘බූස්ටර්’ එන්නත් ලබා දීමට අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුව
ඔමික්‍රෝන් ආවේ තැපෑලෙන් - චීනය
විදේශවලින් ලැබෙන තැපැල් පත් සහ පාර්සල් විවෘත කිරීමේ දී මුඛ ආවරණ සහ අත් ආවරණ පැලැඳීම අනිවාර්ය යැයි චීන සෞඛ්‍ය අංශ

