රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එකිනෙකා මුණ ගැසීමට සලස්වා, යුක්රේන අර්බුදය ස
සයුරෙන් එතෙර
නේපාල වැසියෝ වීදි බසිති
‘එම්.සී.සී’ හෙවත් ‘සහස්ර අභියෝගතා ගිවිසුම’ හරහා ඇමෙරිකා රජයෙන් නේපාලයට හිමිවන ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක මුදල් ආ
ජස්ටින් බීබර්ට ‘කොවිඩ්’
ලෝක ප්‍රසිද්ධ කැනේඩියානු ගායක 27 හැවිරිදි ජස්ටින් බීබර් හට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරැ වී තිබේ.
බිලියන100 ක ස්විස් රහස් එළියට
ලොව ප්‍රසිද්ධ ස්විස් බැංකුවක් වන ”ක්‍රෙඩිට් ස්විස් ” හි ගිණුම් හිමිකරුවන් පිළිබඳ රහස් පුද්ගලයෙකු විසින් එළියට
එලිසබත් මහ රැජිනට කොරෝනා
බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය.
සෝමාලියාවේ බෝම්බයට 13 ක් බිලි
මධ්‍යම සෝමාලියාවේ සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ජාලය එළිදකී
හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී ස්ථාපිත කළ ’ටෘෘත් - ෂෝෂල්’ නමැති සමාජ මාධ්‍ය ජාලය හෙට (21) ආරම්
චීනයේ පළාත් රැසකින් කොවිඩ් පොකුරු
නගර සහ පළාත් පිටින් ලොක්ඩවුන් කරමින්, ලක්ෂ ගණනක් ’කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා යොමු කර ආසාදිතයන් කවුරුන්ද නැද්ද යන්න සෙ
යුක්රේනයේ සජීවීව ගුටි කෙළියක්
යුක්රේනයේ සජීවී රූපවාහිනී දේශපාලන සන්වාද වැඩසටහනක් අතරතුරේ ගැටිකෙළියක් හටගත්තේය. ඒ, යුක්රේනයත් රුසියාවත් අතර ම
ඩොනෙස්ක් සටනට සීරුවෙන්
අවි අතදැරිය හැකි ලොකු කුඩා සියලු දෙනා සන්නද්ධ වී සිටිය යුතු යැයි යුක්රේනයේ ඩොනෙස්ක් නගරයේ ප්‍රධානී ඩෙනිස් පුෂ්ල
කමලා හැරිස් යුක්රේන ජනපති හමුවක්
ඇමෙරිකා උප ජනාධිපති කමලා හැරිස් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සි අතරේ හමුවක් පැවැත්වීමට නියමිතය.
යුනිස් බ්‍රිතාන්‍යය කලඹයි
’යුනිස්’ සුළි කුණාටුව මහා බ්‍රිතාන්‍යයට කඩා වැදුණි. වසර 30 කින් පසු බ්‍රිතාන්‍යය කඩා වැදුණු ප්‍රචණ්ඩතම සුළි කුණා
යුක්රේන දේශසීමාවේ යුද අභ්‍යාස
රුසියන් යුක්රේන දේශසීමාවේ, මහා පරිමාණයේ හමුදා යුද අභ්‍යාස පැවැත්වීමට රුසියාව තීරණය කර ඇති අතර, රුසියන් ජනාධිපති
රුසියාව විනාශ කළ යුතුයි
”රුසියාව විනාශ කළ යුතුයි” මොන්ටිනෙග්රෝ හි යුක්රේන කොන්සියුලර් කාර්යාලය විසින් සමාජ මාධ්‍යයේ මෙම පණිවිඩය පළ කර
ඉන්දියාවේ අමානුෂික ඝාතනයක්
තම දියණියන් දෙදෙනා සහ බිරිඳ ඝාතනය කර සියදිවි හානිකරගත් පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වේ.
රුවන්ඩා තානාපති ටික්ටොක් හරහා කෝපි විකුණනවා
රුවන්ඩාවේ කෝපි සහ මිරිස් ජනප්‍රිය කරමින්, චීනයේ රුවන්ඩා තානාපති ජේම්ස් කිමෝයෝ ‘ටික්ටොක්’ හරහා ‘ඔන්ලයින් ක්‍රමය
ගැඹුරු ළිඳකට වැටුණු දරුවා මියයයි
අඩි 82ක් ගැඹුරු පටු ළිං කුහරයකට වැටී දින 4 ක් සිරවුණු අවුරුදු 6 ක් වයසැති ඇෆ්ගන් දරුවකු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ
ප්රචණ්ඩ සුළි කුණාටුවක් බ්‍රිතාන්‍යයට
කාලගුණ විද්‍යාඥයන් විසින් ‘යුනිස්’ යනුවෙන් නම් කළ ප්රචණ්ඩ සුළි කුණාටුව පැයට සැතපුම් 100 ක වේගයෙන් මහා බ්රිතාන්
‘ජී7’ රුසියාව සමග සාකච්ඡාවට සූදානම්
‘ජී7’ කණ්ඩායමට අයත් රාජ්‍ය නායකයන්, යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, රැසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡ
අප්‍රිකාවෙන් පෝලියෝ හිස ඔසවයි
මාලි රාජ්‍යයෙන් පෝලියෝ වසංගත තත්ත්වයක් වාර්තා වේ. මාලි අප්‍රිකා රාජ්‍යයකි.
ටෙලිග්‍රෑම් හරහා නරක වැඩ
බී.බී.සී පුවත් සේවය මගින් සිදු කල පරීක්ෂණයකදී කාන්තාවන්ගේ අඩ නිරුවත් ඡයාරූප එම කාන්තාවන්ගේ කැමැත්තකින් තොරව අපහ
චාල්ස් කුමරුන් ගැනත් පොලිස් පරීක්ෂණයක්
චාල්ස් කුමරුගේ සමීප හිතවතෙකු මෙන්ම ”කුමරුගේ පදනම” නම් සුභසාධන පදනමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක මයිකල් ෆොසෙට් ව
ළිඳට වැටුණු 13 දෙනා මරුට
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මංගල උත්සවයක් අතරතුර සහභාගී වීමට පැමිණි පුද්ගලයන් 13 දෙනෙකු ළිඳට වැටී මිය
ජල ගැලීම්වලින් බ්‍රසීලයේ 100 ක් මරුට
බ්‍රසීලයේ පෙට්‍රොපොලිස් නගරයේ සිදුවූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් 100 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි විදෙස් ම
හොංකොං කොවිඩ් ව්‍යාප්තිය ගැන කනස්සල්ලෙන්
හොංකොං හි ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස ව්‍යාප්තිය ඉතා දරුණු තත්ත්වයකට පත්ව ඇති බැවින්, ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තිය ප
පුටින් හමුවෙන්න 5 වරක් පීසීආර් කරලා
නිල සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණි බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ උණුසුම් ලෙස පිළිගැනීමට, රුසි
ජර්මනිය ‘කොවිඩ්’ තහංචි ලිහිල් කරයි
‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් එල්ල වූ බලපෑම් කෙමෙන් පහව යෑමට පටන්ගෙන ඇති බැවින්, ‘කොවිඩ් 19’ වයිරසය වෙනුවෙන් පැනැවූ තහ
යුද්ධයක් ඕනෑ ඇමෙරිකාවට
යුක්රේනය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව සමඟ හෝ වෙනත් බටහිර රටක් සමඟ හෝ යුද වැදීමේ කිසිදු අදහසක් රුසියාවට නැති බවත්, යු
සාගර ජල මට්ටම අඩියකින් ඉහළ යනවා
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්, ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස වසර 2050 වනවිට, සාගර ජල මට්ටම සෙන්ටි මීට
හමුදා ඉවත් කරගන්නා බවක් පෙනෙන්න නෑ
යුක්රේන දේශසීමාවේ රැඳවූ සොල්දාදුවන්ගෙන් කොටසක් ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කළේ යැයි රුසියාව පැවැසුවත්, චන්ද්රි

