රුසියන් සංචාරය අවසන් කිරීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණි
සයුරෙන් එතෙර
බටහිර රටවලට පුටින්ගෙන් අනතුරු
යුක්රේනයට සහාය පළ කරමින්, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම බටහිර රටකට, ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට පසු
ලොව පුරා සරම්ප රෝගීන් වැඩිවෙලා
ලොව පුරා සරම්ප රෝගීන්, සියයට 80 කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ’යු
බෙනාසීර්ගේ පුතා පාකිස්තානයේ විදෙස් ඇමැති
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වූ බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ, එරට නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්
සූ කී ට තවත් වසර පහක සිරදඬුවමක්
හමුදා කුමන්ත්රණයකින් පසු බලයෙන් නෙරපා දමා නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන්
චීනයෙන් කුරුලු උණ රෝගියකු හමුවෙලා
චීනයේ හෙනාන් පළාතෙන් පළමු වරට කුරුලු උණ වයිරස ආසාදිතයකු හමුවී තිබේ. චීන සෞඛ්‍ය අංශ පෙන්වා දෙන ආකාරයට ‘එච්3එන්8’ යන
ජගත් මහ ලේකම් පුටින් හමුවෙයි
රුසියාවේ මොස්කව් අගනුවරට ගිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්
කමලා හැරිස්ට ‘කොවිඩ්’
ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇත. 57 හැවිරිදි උප ජනාධිපතිනිය ආසාදිතයකු වීමට පෙර
යුක්රේනයට නව තානාපතිවරියක්
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස බ්‍රිජට් බ්‍රින්ක්ස් පත් කිරීමට න
නිෂේධ බලය සාධාරණය කළ යුතුයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයින් 5 දෙනා නිශේධ බලය භාවිතා කළ විට, භාවිතා කිරීමට සාධා
ලෝක බලවතුන් යුද ශක්තිය වර්ධනය කරගෙන
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් 2021 වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩා විඳිද්දී පොදුවේ ලෝකයේ රටවල් තම හමුදා ශක්තිය
ට්විටර් මිලදී ගන්න මස්ක් සැරැසෙයි
ලොව ධනවත්ම පුද්ගලයා මෙන්ම, බිලියනපතියකු ද වන ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් බිලියන 44 ක මුදලකට ‘ටිව්ටිර්’ සමාගම මිලදී
ලොව වයස්ගතම කත දිවි සැරියට සමු දෙයි
ලොව වයස්ගතම කාන්තාව වූ ජපන් ජාතික කනේ ටනාකා මහත්මිය අද අභවප්‍රාප්ත වූවාය.
මැක්රොන්ට එරෙහි පැරිසියේ විරෝධතා
ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජනාධිපති ඉමානුවෙල් මැක්රෝන් ජයග්‍රහණය කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් නොසතුට පළ කරමින් මැක්
යුක්රේන ජනාධිපති මැක්රොන්ට සුබ පතයි
ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ඉමැනුවෙල් මැක්රොන් ජයග්‍රහණය කිරීමත් සමඟ පළමුවෙන්ම ඔහුට සුබ පැතුම් එක් කළ විදෙස් නායකය
මැක්රොන්ට යළිත් ජනවරමක්
මධ්‍යස්ථමතධාරී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට යළිත් ජනවරමක් හිමිවිය. ඒ, ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ
නයිජීරියාවේ තෙල් පිරිපහදුවක පිපිරීමක්
අප්‍රිකාවට අයත් නයිජීරියාවේ අනවසරයෙන් පවත්වාගෙන ගියේ යැයි පැවැසෙන තෙල් පිරිපහදුවක සිදුවුණු පිපිරීමකින් 100 දෙන
ඉතාලියේ යළිත් කොරෝනා රැල්ලක්
ඉතාලියේ යළිත් වරක් ’කොවිඩ් 19’ ආසාදිතයන් වැඩි වීමට පටන් ගෙන තිබේ. ඉතාලියෙන් වාර්තා වූ දෛනික ’කොවිඩ් 19’ ආසාදිතයන් ග
කිඹුලෙකු කළ හදියක්
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ කීවෙස්ට් හි පිහිටි නාවික හමුදා කඳවුරේ ගුවන් පථය හදිසියේ වසා දැමීමට සිදුවිය.
යුක්රේනයේ අවි ගබඩාවකට රුසියානු මිසයිල ප්‍රහාර
රුසියානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩෙසා නගරයේ ගුවන් තොටුපොළක සැපයුම් පර්යන්තයක් විනාශ කළ බව
ප්‍රංශ ජනපතිවරණයේ දෙවැනි වටය අද
ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද (24) පැවැත්වෙයි. ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වෙන්නේ පසුගිය අප්‍රේල් 10 වැනිද
හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි
වසර දෙකකට පසු හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත විය. ලොව ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන හොංකොං විදේශිකයන්ට වස
ජගත් මහ ලේකම් මොස්කව් යයි
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් රුසියාවේ මොස්කව් අගනුවර බලා යෑමට සූදානම් වෙයි.
ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීම් මාලාවක්
ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත රැසක නගර කීපයක බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවුණු බවත්, ඒවායින් 10 දෙනකු මියගොස් 50 කට වැඩි පි
මෝදි-ජොන්සන් හමුවක්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දි
මරියුපෝල් නගරය රුසියාව අල්ලා ගනී
යුක්රේනයේ මරියුපෝල් නගරය මුළුමනින්ම අත්පත් කරගත් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
බ්‍රිතාන්‍ය අගමැති ඉන්දීය සංචාරය අරඹයි
දින දෙකක නිල සංචාරයක් ආරම්භ කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉන්දියාවට පැමිණි අතර, ඔහුට ඉතා උණුස
දෙවැනි එලිසබත් මහ රැජිනට 96 ක්
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින සිය 96 වෙනි ජන්ම දිනය ඇයට අයත් නොර්ෆොල්ක් වතුයායේ සිට සැමරුවාය.
ග්‍රහලෝක 4 ක් පියවි ඇසට පෙනෙනවා
සිකුරු, අඟහරු, බෘහස්පති සහ සෙනසුරු යන ග්‍රහයන් අලුයම අහසේ පැහැදිලිව දකින්න ලැබෙන බවත්, දුරේක්ෂයක් නොමැතිව පියවි

