ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගනිමින්, බංග්ලාදේශ අගමැතිනී ශීක් හසීනා අද(5) ඉන්දීය සංචාරයක් සඳහා පැමිණෙනු ඇත.
සයුරෙන් එතෙර
අලුත් විදියේ කොරෝනා එන්නත් බූස්ටරයක්
ඉන්හේලරයක් භාවිතයෙන් ආශ්වාසය හරහා සිරුරට ඇතුළු කෙරෙන ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතක් චීනයේ ‘කැන්-සිනෝ’ ඖෂධ න
රොකට්ටුව දැන්ම ගුවන්ගත වෙන්නේ නෑ
වසර 50 කට පසු යළි සඳ තරණය ආරම්භ කිරීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනය අධි බලැති රොකට්ටුවක් උඩු ගුවනට යැවීමට සූදාන
මිහායිල් ගොර්බචොව් අවසන් ගමන් යයි
නිරවි යුද්ධය සාමකාමී ලෙස නිමා කළේ යැයි බටහිර පැසැසුමට ලක්වුණු මෙන්ම සෝවියට් දේශය කැබලි කළේ යැයි ඇතැම් රුසියනුවන
ජෝ බයිඩන් රාජ්‍ය සතුරෙක් - ට්‍රම්ප්
වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඇමෙරිකාවේ රාජ්‍ය සතුරකු යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.
තායිවානයට බිලියනයක් වටිනා යුද ආධාර
තායිවානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.1 ක හමුදා ආධාර පැකේජයක් ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.
දිනකට ආසාදිතයෝ 50,000 ක්
රුසියාවේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යන බවත්, දිනකට ‘කොවිඩ් 19’ ආසාදිතයන් 50,000 ඉක්මවා හඳුනා ගැනෙන බවත් එරට ස
අප වසර 50 ක් ආපස්සට ගියා
පාකිස්තානයට බලපෑ මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් රට වසර 50 ක් ආපස්සට ගියේ යැයි ගොවීහු දුක් වෙති.
ගොර්බචොව් අවසන් ගමන් යයි
අවසන් සෝවියට් නායකයා ලෙස සැලකෙන මිහායිල් ගොර්බචොව්ගේ අවසන් කටයුතු හමුදා ගෞරව මැද මොස්කව් අගනුවර දී පැවැත්විණි
නාසා රොකට්ටුව ගමනට සූදානමින්
’ආර්ටමිස්’ නමැති චන්ද්‍ර මෙහෙයුම් මාලාවේ ’ආර්ටමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, ඇමෙරිකාවේ නාසා ආයතනය, ’ඔරාය
කොන්සවර්ටිව් නායකයා තේරීමේ අවසන් ඡන්ද විමසුම අද
කොන්සර්වටිව් පක්ෂයේ මීළඟ නායකයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම බි්රතාන්ය වේලාවෙන් අද (2) පස්වරු 5 අවසන් වීමට නිය
සූ කීට තවත් වසර 3 ක සිරදඩුවමක්
හමුදා කුමන්ත්රණයකින් බලයෙන් නෙරපා දැමුණු මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කීට බරපතල වැඩ සහිතව
යුරෝපා වැසියන්ට ‘නෝවාවැක්ස්’ එන්නත
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතියේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකානු ‘නෝවාවැක්ස්’ ඖෂධ නිෂ්පාදන සමාගම
ඇමෙරිකාවේ වඳුරු උණ ආසාදිත දරුවෝ 31 ක්
ඇමෙරිකාවේ ‘මංකිපොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ ව්‍යාප්තිය දරුණු බවත්, ‘වඳුරු උණ’ ආසාදිත දරුවන් ගණන 31 ක තෙක් ඉහළ ගොස් ඇති
ගොර්බචොව්ගේ අමංගල්යයට පුටින් නෑ
අවසන් සෝවියට් නායක මිහායිල් ගොර්බචොෆ්ගේ අවමංගල උත්සවයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැය
‘කොවිඩ්’ පැතිරී චීනයේ තවත් නගරයක් ලොක්ඩවුන්
‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන්, චීනයේ ෂෙංග්ඩූ නගරය මුළුමනින්ම ලොක්ඩවුන් කිරීමට නගර බලධාරීහු පියවර ගත්හ. ෂෙංග්ඩූ
ඇමෙරිකානුවන්ට විශේෂ එන්නතක්
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය ඉලක්ක කර ගනිමින්, නව බූස්ටර් එන්නත් වැඩසටහනක් කඩිනමින් ආරම්භ කරන බව ඇමෙරිකා
මුස්ලිම් සුළුජාතිකයන්ට චීනයෙන් කෙණෙහිලිකම්
චීනයේ උයිගුර් මුස්ලිම් සුළුජාතිකයන් දරුණු ලෙස චීන රජයේ අපයෝජනයන්ට ලක්වෙනවා යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදන
20,000 වාරයක් මී මැස්සෝ ඇනලා
ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ තරුණයකු මී මැසි ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කෙරුණි. ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවස
යුක්රේන න්‍යෂ්ටික බලාගාරය බලන්න ජගත් නිරීක්ෂකයෝ එති
යුක්රේනයේ, රුසියන් හමුදා ග්‍රහණයේ පවතින ‘සැපොරිස්සායා’ බලාගාරය නිරීක්ෂණය කිරීමට, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒ
ඇමෙරිකාව ඇෆ්ගන් ගුවන් නියමුවන්ට පුහුණුව දෙනවා
ඇෆ්ගනිස්තාන් ගුවන් හමුදාවේ හිටපු නියමුවන්ට ඇමෙරිකාවේ දී විශේෂ පුහුණුවක් ලැබෙන බවත්, මෙම නියමුවන් පුහුණු කරන්නේ
අවුරුදු 17 යි තනිවම ලෝකය වටේ ලිහිල්ලා
කුඩා සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය ළාබාලතම තැනැත්තා ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවීමට 17 හැවිරිදි මැක් රදර්ෆර
පාකිස්තානයට මිලියන 30 ක මානුෂීය ආධාර
මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් විපතට පත්වුණු පාකිස්තානුවන් වෙනුවෙන් ඩොලර් මිලියන 30 ක ආධාර ලබා දීමට ඇමෙරිකන් රජය තී
මිහායිල් ගොර්බචොව් සමුගනී
සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිහායිල් ගොර්බචොව් අභාවප්‍රාප්ත විය.
ඉන්දීය නළුවෙක් අත්අඩංගුවේ
ඉන්දියාවේ ජනප්‍රිව නළුවකු මෙන්ම චිත්‍රපට අධ්යක්ෂවරයකු ද වන කමල් රෂීඩ් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ.
බටහිර සුමාත්රාවට භූමි කම්පාවක්
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් හටගෙන ඇත.
පාකිස්තානයේ තුනෙන් එකක් යටවෙලා
ඇද හැලෙන අධික මෝසම් වැසි හේතුවෙන්, පාකිස්තානයෙන් තුනෙන් එකක් මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.
ඉන්දු කාශ්මීරය සංචාරක ගමනාන්තයක්
මේ වනවිට ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග සියල්ල නියමිත පරිදි සිදු වුවහොත් ඉන්දියාවේ වඩාත් සෞභාග්‍යයමත් සහ වැඩියෙන්
නාසා රොකට්ටුව උඩ ගියේ නෑ
’ආර්ටිමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම යටතේ යටතේ අද දින උඩු ගුවනට යෑමට නියමිතව තිබුණු ඇමෙරිකන් නාසා ආයතනයේ ’ස්පේස් ලොන්ච්
ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩිට්රොයිට් නුවර සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්ව

