මොස්කව් අගනුවරට පහර දීමට ආ නියමුවන් රහිත ප්රහාරක යානා දෙකක් පහර දී විනාශ කිරීමට රුසියන් හමුදාව සමත් විය.
සයුරෙන් එතෙර
නේපාලයට මහ වැසි
නේපාලයට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි පැවැසෙයි.
පුපුරා නොගිය බෝම්බයක් හමුවෙලා
ජර්මනියේ ඩුසෙල්ඩෝෆ් නගරයේ සත්වෝද්යානයට නුදුරින් දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ පුපුරා නොගිය බෝම්බයක් හමුවීමත
පෘතුගාලයේ ළැව් ගිනි
දකුණුදිග පෘතුගාලයේ ළැව් ගිනි පැතිරෙයි. ළැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන් දහස් ගණනක් යොදවා ඇතැයි ද වාර්තා වේ.
අවුරුදු 10 ට වැඩි දැරියන්ට පාසල් අධ්යාපනය තහනම්
ඇෆ්ගනිස්තානයේ, අවුරුදු 10 ට වැඩි දැරියන් සඳහා පාසල් අධ්යාපනය තහනම් කිරීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කළ බව විදෙස් ම
ස්වීඩනයට නෝර්වේ රාජ්යයට මහ වැසි
ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ස්වීඩනයේත්, නෝර්වේ රාජ්යයේත් හදිසි ආපදා තත්ත්වයක් නිර්මාණය වී ඇත.
ඇමෙරිකන් නියෝජිතයෝ නයිජර් හමුදා ප්රධානීන් හමුවෙති
ඇමෙරිකන් නියෝජිතයන් පිරිසක් සහ නයිජර් රාජ්යයේ බලය අල්ලා ගත් හමුදා නායක මොවුසා සලාඕ බර්මෝ අතරේ හමුවක් නියාමේ අග
යුක්රේන ජනපති මරන්න හදලා
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඝාතනය කිරීමට තැත් කළ තරුණියක, යුක්රේන ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.
රුසියාව ආයෙත් සඳ තරණයට
දශක පහකට පසු යළිත් සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සැලැසුම් කරන බව රුසියාව පවසයි.
නයිගර් ගුවන් කලාපය වසා දැමීමට හමුදාව තීරණය කරයි
නයිගර් රාජ්යයේ ගුවන් කලාපය වසා දැමීමට එරට බලය අල්ලා ගත් හමුදාව පියවරගෙන තිබේ. අසල්වැසි බටහිර අප්රිකානු රටවලින
‘චන්ද්රයාන් 3’ යානය සඳේ ඡායාරූප එවලා
සඳට ගොඩ බෑමට සූදානමින්, සඳුගේ කක්ෂයට පිවිසි, ඉන්දීය අභ්යවකාශ පර්යේෂණ ආයතනයේ ‘චන්ද්රයාන් 3’ රොබෝ ගවේෂණ යානය ලබා
කාම්බෝජ අගමැති පුතාට බලය පවරයි
කාම්බෝජ අග්රාමාත්ය හුන් සෙන් නිල වශයෙන්, සිය වැඩිමල් පුතු සොන් හුන් මනෙට් ට අග්රාමාත්ය ධුරය පිරිනැමුවේය.
චීනයේ භූමි කම්පාවක්
නැගෙනහිර චීනයේ පළාත් කීපයක් භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූමි කම්පාවේ ප්රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපක 5.4 ක් ලෙ
අලුත්ම කොවිඩ් 19 ප්රභේදය: ’එරිස්’
නව ’කොවිඩ් 19’ වයිරස ප්රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්යාප්ත වෙමින් පවතී.
පාකිස්තානයේ මගි දුම්රියක් පීලි පනී
දකුණු දිග පාකිස්තානයේ දුම්රියක් පීලි පැනීමකින් මගීහු 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මගීන් 50 කට අධික පිරිසක් තුවාල ල
කාලතරණය කළ හැකි විස්මිත පණුවෙක්
කාලතරණය කළ හැකි විස්මිත පණු විශේෂයක් සොයා ගැනීමට විද්යාඥයන්ට හැකි වී තිබේ. වසර 46,000ක් වයසැති මේ පණු විශේෂය විද්ය
කිව් අගනුවර ලේ බැංකුවට මිසයිල ප්රහාරය
යුක්රේනයේ කීව් අගනුවර ලේ බැංකුවට රුසියන් හමුදා ගුවන් ප්රහාර එල්ල කළේය.
ඉම්රාන් හිරේ දැම්මැයි විරෝධතා
පාකිස්තාන හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ සාමාජිකයන්, කරච
නෙවල්නි වසර 19 ක් හිරේ
දේශද්රෝහී චෝදනාවලට වරදකරු වුණු රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිට වසර 19 ක සිර දඬුවමක් නියම විය.
ඉන්දීය චන්ද්ර යානය සඳේ කක්ෂයට පිවිසෙයි
සඳ ගවේෂණයට ඉන්දියාව යැවූ ‘චන්ද්රයාන් 3’ රොබෝ ගවේෂණ යානය, සාර්ථකව සඳේ කක්ෂයට පිවිසියේය.
අයි.එස්. ත්රස්ත සංවිධානයට අලුත් නායකයෙක්
අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටෙට් ත්රස්ත සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි තෝරාගෙන ඇත
ඩොනල්ඩ් ට්රම්ප් අධිකරණය හමුවට
ඇමෙරිකාවේ හිටපු ජනාපධිති ඩොනල්ඩ් ට්රම්ප්, වොෂින්ටන් අගනුවර අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
සාමකතාවලට ඉන්දියාවට ඇරැයුම්
රුසියන් යුක්රේන අර්බුදය විසඳීමට සෞදි අරාබිය මැදිහත් වී සිටින අතර, ලෝක නායකයන් එක් කර ගනිමින් සෞදිය පවත්වන සාම සම
ෆ්රැන්සිස් පාප්තුමා පෘතුගාලයට පැමිණෙයි
ශූද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්තුමා පෘතුගාලයේ ලිස්බන් නුවරට පැමිණියේය. ඒ, තරුණ කතෝලිකයන්ගේ ගෝලීය සමුළුව ලිස්බන් නු
බ්රසීලයේ අවි ගැටුමකින් නව දෙනෙක් මියයති
බ්රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර අපරාධ කල්ලි සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් අතරේ දරුණු අවි ගැටුමක් සිදුවිය.
කැනඩා අගමැතිගේ විවාහය අවසන්
වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්, කැනඩා අග්රාමාත්ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබේ.
වසර 140 කින් චීනයට වාර්තාගත වර්ෂාපතනයක්
වසර 140 කින් පසු චීනයට වාර්තාගත වර්ෂාපතනයක් ලැබී තිබේ. ඒ සුළි කුණාටු දෙකක් චීනයට කඩා වැදීම නිසාය.
චීන විදෙස් ඇමතිට ඇමෙරිකාවෙන් ඇරැයුමක්
සාකච්ඡා සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට එන්නැයි චීන විදේශ ඇමැති වැංග් ඊ ට ඇමෙරිකාව නිල වශයෙන් ඇරැයුම් කර ඇත.
උණුසුම වැඩියි: ඉරානයට නිවාඩු
රටවල් බොහොමයක් සේම, ඉරානය ද මේ වනවිට අසාමාන්ය, දැඩි උණුසුම් කාලගුණයකින් බැටකයි. දැඩි උණුසුම හේතුවෙන් සෞඛ්ය ගැට

