රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි, බන්ධනාගාරගතව සිටියදී මියයෑම සම්බන්ධයෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුට
සයුරෙන් එතෙර
ඕපන්හයිමර් ‘බෙෆ්ටා’ සම්මාන උළෙල කලඹයි
බ්රිතාන්ය සිනමා සහ රූපවාහිනී සම්මාන උලෙළ හෙවත් ‘බෙෆ්ටා’ සම්මාන උළෙල ලන්ඩන් නුවර රෝයල් ෆෙස්ටිවල් රඟහලේ පැවැත්
පණ ඇති කිසිවක් ඡායාරූපයට නගන්න බෑ
පණ ඇති කිසිම දෙයක්, ඡායාරූපයට නැගීම හෝ වීඩියෝගත කිරීම තහනම් යැයි ඇෆ්ගන් තලේබාන් පාලනය නව නීතියක් හදුන්වා දී ඇත.
මාරක අවි රුසියාවට විකුණන්නේ නෑ
තමන් කිසිම අවස්ථාවක, මාරක අවි ආයුධ රුසියාවට විකිණීමක් කර නැතැයි චීනය යුක්රේනයට පවසා ඇත. චීන රජය වෙනුවෙන් මෙසේ පවස
යුක්රේනයේ නගරයක් අල්ලා ගැනෙයි
රුසියන් හමුදාව පැවැසුවේ, නගරය අත්පත් කර ගැනීමට දෙරටේ හමුදා අතරේ පැවැති අවි ගැටුම, රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ ව
ජිමී කාටර් වසරක් තිස්සේ රෝහලේ
ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජිමී කාටර්, වසරක් තිස්සේ, රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටින බව පැවැසෙයි.
දංගාල් නිළිය මියයයි
2016 වසරේ තිරගත වූ අමීර් ඛාන ප්රධාන චරිත නිරූපණය කළ ’දංගාල්’ චිත්රපටයට රංගනයෙන් දායක වූ සුහායි භට්නාගර් දිවියෙන්
ඉන්දු කැනඩා විදෙස් ඇමැති හමුවක්
ඉන්දු - කැනඩා රාජ්ය තාන්ත්රික සබඳතා අර්බුදයකට ලක් වී ඇති මොහොමක, දෙරටේ විදේශ අමාත්යවරුන් අතරේ හමුවක් පැවැත්වි
නාසා චන්ද්ර යානය යයි
නාසා ආයතනයේ, Nova-C චන්ද්ර ගවේෂණ යානය ඊයේ (15) ස්පේස් එක්ස් පෞද්ගලික සමාගමේ ෆෝල්කන් රොකට්ටුවක් ආධාරයෙන් උඩු ගුවනට යැව
ට්රම්ප්ට වඩා බයිඩන් හොඳයි - පුටින්
ඩොනල්ඩ් ට්රම්ප්ට වඩා තමන් ජෝ බයිඩන් ප්රිය කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. රුසියන් ජනාධිපති ප
මාලදිවයින ජනාධිපතිට පාර්ලිමේන්තුවේ අප්රසාදය
ඉන්දියාව සමඟ හිත් අමනාපකම් ඇති කර ගැනීම, ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි විවේචනය සහ චීනයට වඩාත් ළං වීම හරහා ඉ
අගමැති මෝදි කටාරයේ
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්යයේ කළ සංචාරයෙන් පසු, ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි කටාර් රාජ්යයේ දෝහා නුවරට
හිස්බුල්ලා ඊශ්රායලයට පහර දෙයි
ලෙබනනයේ, හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්රායලයට රොකට් ප්රහාර මාලාවක් එල්ල කළේය. ප්රහාර එල්ල වූයේ උතුරුදිග ඊශ්රායල
ඔස්ට්රේලියා අගමැති ඇල්බනීස්ට මංගල සීනු
ඔස්ට්රේලියා අග්රාමාත්ය ඇන්තනි ඇල්බනීස්ගේ විවාහ ගිවිස ගැනීම ආදරවන්තයන්ගේ දිනය දා සිදුවිය. අග්රාමාත්යවරයා
ඉන්දුනීසියා ජනපතිවරණයෙන් සුබියැන්තෝ ජය ගනී
ඉන්දුනීසියා ජනාධිපතිවරණය ජය ගැනීමට 72 හැවිරිදි ප්රබෝවෝ සුබියැන්තෝ සමත් විය. ප්රබෝවෝ සුබියැන්තෝ ජයග්රහණය කළේ
ඇමෙරිකාවේ වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 21 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි. වෙඩි තැබීම සිදුවූය
ඉන්දුනීසියා ජනපතිවරණය ඇරැඹේ
ඉන්දුනීසියා ජනාධිපතිවරණය අද (14) පැවැත්වෙයි. ජනාධිපතිවරණයට අමතරව, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ද පැවැත්වෙයි.
යුක්රේන ආධාර පැකේජයට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය
බයිඩන් පරිපාලනය, යුක්රේනයට ලබා දීමට සූදානම් වූ මුදල් ආධාර පැකේජයට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. බයිඩන් පරිපා
පාරට බැස්ස ඉන්දීය ගොවීන්ට කඳුළු ගෑස්
ඉන්දීය මධ්යම රජයට එරෙහිව යළිත් වරක් ගොවි විරෝධතා ආරම්භ වී ඇත. දහස් ගණනක් ගොවීන්, ඊයේ (13) නවදිල්ලි අගනුවර බලා විරෝධ
නාසා චන්ද්ර යානය අද සඳ බලා යනවා
ඇමෙරිකාවේ නාසා ආයතනය, ස්පේස් එක්ස් පෞද්ගලික අභ්යවකාශ සමාගම සමඟ එක් වී අද (14) වැලන්ටයින් දා, චන්ද්ර යානයක් සඳට යැව
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි
කිලෝ මීටර් 310 ක විෂ්කම්භයක් ඇති, යෝධ ග්රහකයක්, අද (14) වැලන්ටයින් දිනය හෙවත් ආදරන්තයන්ගේ දිනය දා පෘථිවිය අසලින් යෑමට
මෝදිට උණුසුම් පිළිගැනීමක්
ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්යයේ සංචාරයක නියැලෙයි. එමිරේට්ස් ජනාධිපති ෂෙයි
හවුල් රජයකට කැමැතියි
හවුල් රජයක් පිහිටුවීම සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට, පාකිස්තාන හිටපු අග්රාමාත්ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන
නිළි ජැකලීන්ට තර්ජන
මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකට අදාලව, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුකේෂ් චන්ද්රසේකර් න
මෝදි එමිරේට්ස් සංචාරයක
ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි දෙදින නිළ සංචාරයක් සදහා එක්සත් අරාබි එමීර් රාජ්යය බලා පිටත් විය. මෙම සංචාරය අතරතුර
ලබා දුන් තීන්දුව අත්හිටුවන්න: ට්රම්ප් ශ්රේෂ්ඨාධිකරණයට කියයි
තමන්ට නඩු පැවරීමෙන් වැළකී සිටීමට, ජනාධිපති මුක්තිය තමන්ට නොමැති යැයි ඇමෙරිකන් පහළ අධිකරණයක් ලබා දී ඇති තීන්දුව අ
ට්රම්ප්ගේ ප්රකාශයට නේටෝවේ අප්රසාදය
නේටෝ සාමාජිකයන් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩෙනල්ඞ් ට්රම්ප් කළ ප්රකාශය, නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙ
රෆා නගරයට දිගින් දිගටම ඊශ්රායාල හමුදාව පහර දෙයි
ගාසා තීරයේ, දකුණු දෙසින් පිහිටි, රෆා නුවර, හමාස් සටන්කාමීන්ට පහර දී, සටනකාමීන්ගේ ග්රහණයේ සිටි ඊශ්රායල ප්රාණ ඇප
බයිඩන් ‘ටික්ටොක්’ සමාජ මාධ්ය ජාලයට
මෙම වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ජෝ බයිඩන් සිය මැතිවරණ ප්රචාරණ කටයුතු
එමිරේට්ස් සේවකයෝ නිවසේ සිට වැඩ
අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්ත්වය හේතුවෙන්, කාලගුණ බලධාරීන් කළ අනතුරු අඟවීමත් සමඟ අද (12) සිට එක්සත් අරාබි එ

