ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානය, එරට ජාතික ගුවන් සේවය විකුණා දැමීමට භාරකාර රජය සූදානම් වෙයි.
සයුරෙන් එතෙර
පාකිස්තානය යළිත් චීනයෙන් ණය ඉල්ලයි
පාකිස්තානය යළිත් වරක් චීනයෙන් ණය ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. ඒ
මෝදිගේ අවසන් අයවැය පාර්ලිමේන්තුවට
මැයි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර, අග්රාමාතක්ය නරේන්ද්‍ර මෝදි රජයේ අවසන් අයවැය පාර්ලිමේන්තුවට ඉද
ඉරාන ඉලක්කවලට පහර දෙනවා
සිරියාවේත් ඉරාකයේත් ඉරාන ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
හමාස් සටන්කාමීහු 10,000 ක් මරුට
ගාසා තීරයේ, දකුණු දෙසින් පිහිටි, යූනිස් ඛාන් නගරයේ හමාස් සටන්කාමීන්ගේ බලය සම්පූර්ණයෙන් බිඳ දැමීමට තම හමුදාව සමත්
චීනය තායිවානය අල්ලා ගැනීමේ සූදානමක්
ඉදිරි වසර කිහිපයේදී, තායිවාන දූපත අත්පත් කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් නියෝගයක් නිකුත් කරනු ඇතැයි ඇමෙරි
ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් සමාව ඉල්ලයි
ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මර්ක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමා
රුසියාවත් යුක්රේනයත් අතරේ සිරකරු හුවමාරුවක්
රුසියාව සහ යුක්රේනය අතරේ සිරකරු හුවමාරුවක් සිදුවිය. දෙරට අතරේ මෙසේ සිරකරු හුවමාරුවක් සිදුවූයේ 50 වැනි වරට යැයි වි
ඉම්රාන්ගේ බිරිඳ වෙනුවෙන් නිවස සිරගෙයක් කරයි
වසර 14 ක සිරදඬුවමක් හිමි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉස්ලාමාබාද් අගනුවර, ඉම්ර
නිවාඩුවට යන්න සුදුසුම රට ශ්‍රී ලංකාව
ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්
මැලේසියාවට අලුත් රජෙක්
මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර් හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමත් සමඟ සුල්ත
නොබෙල් සාම තෑග්ගට ට්‍රම්ප්ගේ නම
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගයට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නම යෝජනා වී ඇත. ට්‍රම්ප්ගේ නම නොබෙල් සා
ඉම්රාන්ටත් බිරිදටත් සිරදඬුවම්
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ බිරිඳ බුෂ්රා බිබීට වසර 14 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඉම්රාන් අග්‍රාමාත
මිනිස් මොළයට චිපයක්
බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘නියුරෝලින්ක්’ සමාගම පළමු වරට, සාර්ථකව, පරිගණක චිපයක්, මිනිස් මොළය
ඇමෙරිකාවේ ආයුධ අලෙවිය වැඩිවෙලා
ඇමෙරිකාවේ ආයුධ අලෙවිය පසුගිය 2023 වසරේ ඉතා සීඝ්රයෙන් ඉහළ ගිය බවත්, රුසියන් යුක්රේන යුද්ධය සහ ඊශ්‍රායල හමාස් ගැටුම
ඉම්රාන්ට දස වසරක සිරදඬුවමක්
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට දස වසරක සිරදඬුවමක් නියම කෙරුණි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට
මාලදිවයින පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්
මාලදිවයින පාර්ලිමේන්තුවේ ගුටි බැට හුවමාරුවක් සිදුවිය. ඒ, මාලදිවයින නව ජනාධිපති මොහ්මද් මුයිසුගේ නව කැබිනට් මණ්
ඉරාන විදේශ ඇමැති පාකිස්තානයේ
පළුදු වුණු හිතවත්කම් යළි අලුත් කර ගනිමින්, ඉරාන විදේශ ආමාත්‍ය හුසේන් අමීර් අබ්දොල්හියාන්, පාකිස්තානයේ ඉස්ලාමාබ
ජල අංශුවලින් සමන්විත කුඩා ග්‍රහයෙක් හමුවෙලා
ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන්, හබල් අභ්‍යවකාශ දුරේක්ෂයේ ආධාරයෙන්, ජල අංශු පිරි, වායුගෝලයකින් සමන්විත ග්රහලොවක් ස
ප්‍රංශ ජනපති චීනයේ
ඉන්දියාවේ 75 වැනි ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස, නවදිල්ලියේ පැවැත්වුණු ජනවර දින සැමරුම් උළෙලට සහභාගී වූ ප්‍රංශ ජ
ජෝර්දානයේ ඇමෙරිකන් සෙබළුන්ට ඩ්‍රෝන ප්‍රහාරයක්
ජෝර්දානයේ ඇමෙරිකන් හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් ඇමෙරිකන් හමුදා නිල
පාවෙන නගරය මංගල ගමන් අරඹයි
ලෝකයේ විශාලතම සංචාරක නෞකාව වන ’අයිකන් ඔෆ් ද සීස්’ සිය මංගල ගමන ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
මොනාලිසාට සුප් ප්‍රහාරයක්
ප්‍රංශයේ පැරිස් අගනුවර, ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති, ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට,
ඉන්දීය කෝවිලක අනතුරක්
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, කෝවිලක සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 17ක් තුවාල ලැබූ බව වාර්තා වේ.
තවත් තෙල් නැවකට ප්‍රහාරයක්
යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, ගල්ෆ් ඒඩන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවකට මිසයිල ප්‍රහාරයක් එල්ල
නිවුන් සොහොයුරියෝ වසර 19 කින් හමුවෙලා
උපත ලැබීමෙන් පසු මාපියන්ගෙන් සොරකම් කර, වෙනත් පවුල් දෙකකට විකුණූ බව කියන නිවුන් සහෝදරියන් දෙදෙනකු වසර 19කට පසු නැ
වන්දි ගෙවන්නැයි ට්‍රම්ප්ට නියෝග කරයි
ඇමෙරිකන් ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක ද වන ඊ ජීන් කැරොල්ට අපහස කිරීමේ චෝදනාවට අදාළව, ඇමෙරිකානු හිටපු ජනාධිපති
ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්
ගාසා තීරයේ සිදු කරන ජනසංහාර නැවැත්වීමට ඊශ්‍රායලය වහා පියවර ගතයුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නිය
නයිට්රජන් වායුවෙන් මරණ දඬුවම දෙයි
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, මරණ දඩුවම නියම වූ සිරකරුවකුගේ මරණ දඩුවම ක්‍රියාත්මක කෙරුණි. යූජීන් ස්මිත් නමැති එම සිරක
ඉරාන ජනාධිපති තුර්කියේ සංචාරයක
ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ හමුවක් තුර්කියේ අන්කාරා නුවරදී ප

