ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
සයුරෙන් එතෙර
සෞදියෙන් විශ්ව රූ රැජිනට සුරෑපිනියක්
ලෝක ඉතිහාසයේ පළමු වරට, ඉස්ලාමීය රාජ්‍යයක් වන, සෞදි අරාබිය නිරෝජනය කරමින්, එරට යුවතියක්, මෙවර විශ්ව රූ රැජින තරගාවල
ලොව විශාලතම කුරානය
අතින් ලියූ, ලොව විශාලතම, ශුද්ධ වූ කුරානය පිළිබඳ වාර්තා යළිත් අලුත් කිරීමට ඉන්දියාවේ රාජස්ථානයේ ව්‍යාපාරිකයකු සම
රුසියාව ත්රස්තයන්ට ’හොඳටම සලකලා’
රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටි අයි.එස්. ඉස්ලාමීය ත්රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණය
මෝදි ’රජ පැටවු’ හමුවෙලා
භූතානයේ ජිග්මේ කේසාර් නම්ග්යෙල් වැන්ග්චුක් රජුගේ විශේෂ ආරාධනාවක් පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍ය භූතානයේ නිල සංච
ගාසා තීරයට වහා සටන් විරාමයක් ඕනෑ
ගාසා තීරයට වහාම සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ප්‍රහාරය පසුපස ඉන්නේ ඉස්ලාමීය අන්තවාදීන්
රුසියන් රඟහලට එල්ල වුණු ම්ලේච්ඡ ප්‍රහාරය පසුපස ඉස්ලාමීය අන්තවාදීන් සිටින බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින
ආනෝල්ඩ්ට පේස්මේකරයක්
සුපිරි හොලිවුඩ් නළු 76 හැවිරිදි ආනොල්ඩ් ෂ්වොට්ස්නෙගර් සැත්කමකට භාජන කර ඇත. ඒ, පේස් මේකර් උපකරණයක් හදවතට සම්බන්ධ කි
රුසියන් ප්‍රහාරයෙන් පසු ප්‍රංශයටත් ත්‍රස්ත බියක්
රුසියාවේ, මොස්කව් අගනුවර තදාසන්න ප්‍රදේශයක පිහිටි ක්‍රොකස් රඟහලට එල්ල වුණු අයි.එස්.අයි.එස්. ප්‍රහාරයෙන් පසු, ප්
මෝදිට ඉහළම ගෞරව සම්මානයක්
භූතානයේ නිල සංචාරයක නියැලෙන, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට, භූතානයේ ජිග්මේ කේසර් නම්ග්යෙල් වැන්ග්චුක් රජ
අයර්ලන්තයට ළාබාල නායකයෙක්
සයිමන් හැරිස් අයර්ලන්තයේ ළාබාලතම අගමැතිවරයා වනු ඇතැයි එරට පාලක ‘ෆයින් ගේල්’ පක්ෂය පවසයි. අයර්ලන්තයේ නායකයා බවට
ජපන් අගමැති උතුරු කොරියන් නායකයා හමුවන්න කැමතියි
උතුරු කොරියාව සමඟ පවතින නොහොඳ නෝක්කඩු අවසන් කිරීමේ අරමුණින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැව
මෝදි භූතානයේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානයේ නිල සංචාරයකට පැමිණියේය. භූතානයේ රජු වෙනුවෙන්, එරට අග්‍රාමාත්‍ය ෂෙරි
පුටින්ට ඕනෑ වරද අපේ පිට දාන්න
රුසියාවට එල්ල වුණු ප්‍රහාරය අයි.එස්.අයි.එස් ඉස්ලාමීය ත්රස්තවාදීන් ක්‍රියාවක් බව තහවුරු වුවත්, රුසියන් ජනාධිපත
රුසියාවට අද ශෝක දිනයක්
අයි.එස්.අයි.එස් ප්රහාරයන්, 130 දෙනකු මියයෑමත් තවත් 140 කට අධික පිරිසක් මියයෑමත් සමග, රුසියාව අද (24) දිනය ජාතික ශෝක දිනයක
රුසියාවේ රඟහලකට ප්‍රහාරයක්: 40 ක් මරුට
රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් සිවු දෙනකු පැමිණි
කේට් කුමරියටත් පිළිකාවක්
වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් ද පිළිකා රෝගියකු බවත්, ඇය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවත්
කේට්ගේ අඩුවට ‘ඩුප්ලි-කේට්’
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ හෙවත් වේල්සයේ කුමරිය කේට් මිඩ්ල්ටන් සම්බන්ධයෙන් මේ වනවිට කු
හයිටියේ ඉන්දියානුවන් ඉවත් කරගන්න මෙහෙයුමක්
අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අස්ථාවර වූ හයිටි රාජ්‍යයේ සිටන ඉන්දියානුවන් එරටින් ඉවත් කර
ඇෆ්ගන් බැංකුවට අයි.එස්. ප්‍රහාරයක්
ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නුවර මහ බැංකුවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් එල්ල විය. එම ප්‍රහාරයෙන් 21 දෙනකු මියගිය බව
දිල්ලි මහ ඇමැති අත්අඩංගුවට
දිල්ලි මහ ඇමැතිවරයා මෙන්ම, දූෂණ විරෝධී ‘ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ,
පාකිස්තාන අගමැති වැටුප එපා කියයි
රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්, තම වැටුප සහ තමන්ට හිමි සියලු ප්රතිලාභ අත් හැරීමට පාකි
ලොව සතුටුම රට ෆින්ලන්තය
ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය.
පාකිස්තානයේ භූමි කම්පාවක්
පාකිස්තානය අලුයම, භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක් ලෙසය.
හයිටියට දෙවි පිහිටයි
සන්නද්ධ අපරාධ කල්ලි සිදු කරන ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, අරාජික වූ හයිටි රාජ්‍යය බේරා ගැනීමට දැන් හැකියාව ඇත්තේ,
ඔබාමා සුනාක් හමුවෙන්න ගිහිල්ලා
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ රිෂී සුනාක් අතරේ සුහඳ හමුවක් පැවැත්විණි. ඒ, ඔබාමා, සිය පෞද්ගලික සංචාරයක
උතුරු කොරියාව දකුණට මිසයිල යවයි
උතුරු කොරියාව කෙටි දුර බලැස්ටික් මිසයිල කීපයක් දකුණු කොරියාව දෙසට එල්ල කළේය. මිසයිල ප්‍රහාරයෙන් කිසිවකුටවත් අන
ඉන්දීය මැතිවරණය අප්‍රේල් 19 වැනිදා
ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් 19 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
මෝදිට භූතානයෙන් ඇරැයුමක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි භූතානය බලා යෑමට නියමිතය. ඒ, නිල සංචාරයක් සඳහාය. මෝදි භූතානය බලා යනු ඇත්තේ, භූතා
ගාසා දරුවෝ 13,000 ක් මැරිලා
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ ජීවත් වන පලස්තීන දර

