මියන්මාර නව සිවිල් රජය හඳුන්වා දුන් දේශපාලන ප්රතිසංස්කරණවල දෙවැනි අදියර පෙරේදා (04) කි්රයාත්මක වූ අතර දැඩිමත
සයුරෙන් එතෙර
ඉන්දු-පාකිස්තාන විදේශ නියෝජිත හමුව
2008 මුම්බායි ප්රහාරයෙන් අනතුරුව මතභේදයට තුඩු දුන් ඉන්දු-පාකිස්තාන සබඳතා යළි සවිමත් කිරීමේ අරමුණින් දෙරටේ රාජත
උතුරු කොරියා හිටපු නායක යුරේනියම් බෝම්බ හදන්න අණදීලා
යුරේනියම් සහ ප්ලූටෝනියම් යොදා ගනිමින් හැකි තරම් බෝම්බ නිෂ්පදනය කරන්නැයි උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජොං ඉල්
හඳුනා නොගත් රෝගයකින් කාම්බෝජයේ දරුවෝ 60ක් මියයති
මෙතෙක් හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් මාස තුනක් ඇතුළත කාම්බෝජයේ දරුවන් 60 දෙනකු මිය ගොස් ඇතැයි ලෝක සෞඛ්ය සංවිධානය ප
ඉරාකයේ නගර කිහිපයකට එල්ල වූ බෝම්බ ප්රහාරවලින් 38ක් මරුට
මධ්යම ඉරාකයේ ජනාකීර්ණ ස්ථානයකදී පෙරේදා(3) ට්රක් රථයක අටවන ලද බෝම්බයක් පුපුරා යාමෙන් 26 දෙනකු ජීවිතක්ෂයට පත් වූ
පාකිස්තානය නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කරයි
ඉකුත් වසරේදී පාකිස්තානය විසින් වසා දමන ලද ඇෆ්ගනිස්තානය දක්වා දිවෙන නේටෝ සැපයුම් මාර්ග යළි විවෘත කිරීමට එරට රජය ත
ඊශ්රායලයට විදිය හැකි බැලැස්ටික මිසයිලයක් ඉරානය අත්හදා බලයි
ඊශ්රායලයට විදිය හැකි මධ්ය දුර බැලැස්ටික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට ඉරාන විප්ලවීය හමුදාව ඊයේ (3) සමත් විය.
ජපන් මන්තී්රවරු 50 ක් ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා අස්වෙති
පාරිභෝගික බදු වැඩි කිරීමට ජපන් රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් එරට ආණ්ඩු පක්ෂයේ මන්තී්රවරු 50 දෙනෙක් පෙරේදා (2) ඉල
සිරියා රජය - කැරැලිකරුවන් මානව හිමිකම් කඩනවා
සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය සහ රජයට එරෙහිව සන්නද්ධ අරගලයක යෙදෙන කැරැලිකාර විපක්ෂ කණ්ඩායම් ඉතා දරුණු අන්ද
මෙක්සිකෝ ජනපතිවරණයෙන් වාමාංශික විප්ලවකාරී පක්ෂයට ජය
මෙක්සිකෝ ජනපතිවරණයෙන් වාමාංශික විප්ලවකාරී පක්ෂයේ තරුණ නායක එන්රීක් පෙනා නීටෝ ජයග්රහණය කළේය. වාමාංශික විප්ල
ගඩාෆි පුතුට රහස් ලියවිලි දෙන්න තැත්කළැයි ලිබියා අත්අඩංගුවේ සිටි නීතීඥයන්ට නිදහස
ඝාතනය කෙරුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට රහස් ලියකියවිලි දීමට උත්සහ ගනිද්දී
ඊජිප්තු ජනපති මොර්සි දිවුරුම් දෙයි
ඊජිප්තු මැතිවරණයෙන් ජයග්රහණය කළ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයේ නායක මොහොමඞ් මොර්සි පෙරේදා (30) ජනපති ධුරයේ දිවුරු
ප්රචණ්ඩ කි්රයාවලින් සිරියාවේ සිවිල් වැසියෝ 83 ක් මරුට
සිරියාවේ නගර දෙකක සිදු වූ ප්රචණ්ඩ කි්රයාවලින් සිවිල් වැසියන් 83 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ. ප්රචණ්ඩ කි
යුරෝපා සංචාරයෙන් පසු සූ කී යළි මියන්මාරයට
යුරෝපීය රටවල් පහක සංචාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු මියන්මාර විපක්ෂ නායිකාව වන අවුන් සාන් සූ කී පෙරේදා (30) යළි මිය
ඊශ්රායල හිටපු අගමැති ඉට්ෂාක් ෂමීර් මියයයි
සෙබළෙකු, ඔත්තුකරුවකු සහ නායකයෙකු ලෙස සිය ජීවිතකාලය ගත කළ ඊශ්රායල අගමැතිවරයෙකු වූ ඉට්ෂාක් ෂමීර් (96) පෙරේදා (30) මි
තුන්වැනි ලෝක යුද්ධයට මුල පිරෙන්නේ සිරියාවෙන්ද?
පසුගිය සතියේදී තුර්කි ගුවන් හමුදාවට අයත් ත්4 වර්ගයේ ෆැන්ටම් ජෙට් ගුවන් යානයක් සිරියානු ගුවන් කලාපයට පිවිසීම
පාකිස්තාන අගමැතිට තනතුර අත්හැරීමට සිදුවූයේ ඇයි?
පසුගිය දශක හතකට ආසන්න කාලය තුළ නිදහස් පාකිස්තානයේ අගමැතිවරුන්ට බොහෝ විට සිය තනතුරු අතහැර යෑමට සිදුවුයේ හමුදා කු
සිරියා ජනපතිට හිතවත් රූපවාහිනී ආයතනයකට ප්රහාරයක්: 10 ක් මරුට
ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් පිරිසක් සිරියා ජනපති බෂීර් අල් අසාද්ට හිතවත් රූපවාහිනී ආයතනයකට කඩා වැදී එල්ල කළ වෙඩි
සිරියා අර්බුදය විසඳන්න අන්තර්වාර රජයක් ඕනෑ
සිරියා අර්බුදය විසදිය හැක්කේ රජයේත් විපක්ෂයෙත් නියෝජිතයන් සහභාගී කරගෙන සංක්රාන්තික රජයක් පිහිටුවීමෙන් පමණක
පාකිස්තාන ජනපතිට එරෙහි ස්විට්සර්ලන්ත නඩුව වහා අරඹන්නැයි නව අගමැතිට උසාවි නියෝග
(ඒ.එෆ්.පී.* පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එරෙහි මූල්ය වංචා පිළිබඳ නඩු විභාග ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්
යේමන හිරගෙයකින් අල් කයිඩා රැඳෙවියෝ පහක් පැනයති
යේමනයේ බන්ධනාගාරයෙන් පෙරේදා (27) පළා ගිය ප්රධාන පෙළේ අල් කයිඩා සාමාජිකයන් පස් දෙනකු අසල්වැසි ඕමානයට ඇතුළුවී ඇත
මියන්මාර විපක්ෂ නායිකා සූ කී ප්රංශ ජනපති ඕලන්ද් හමුවෙයි
බි්රතාන්ය සංචාරය නිමවා ප්රංශයේ පැරිස් නුවරට පැමිණි මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (26) ප්ර
ඉන්දීය මුදල් ඇමැති මුඛර්ජි ධුරයෙන් සමුගනී
ඉන්දීය කොංග්රස් පක්ෂ රජයේ මුදල් ඇමැති ධූරය හෙබවූ ප්රණාබ් මුඛර්ජී පෙරේදා (26) සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය. ඉන්ද
බංග්ලාදේශයේ දරුණු ගංවතුරක් 90ක් මියයති : 50,000ක් අවතැන්
දින තුනක් පුරා ගිනිකොනදිග බංග්ලාදේශයට ඇද හැළුණු ධාරාණිපාත වැසි හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වයෙන් සහ නායයෑම්වල
ඇමෙරිකා හමුදා ප්රධානී ජනරාල් ජෝන් ඇලන් පාකිස්තානයට යයි
බිඳ වැටුණු ඇමෙරිකා/පාකිස්තාන සබඳතා යළි වර්ධනය කර ගැනීමේ අදහසින් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා හමුදා ආඥාපති ජනරාල් ජෝන්
පාකිස්තාන අගමැති නිවස්නයේ හෙලිකොප්ටර් අංගනයට විරෝධය
ආරක්ෂක හේතූන් සැලකිල්ලට ගෙන පාකිස්තානයේ නව අගමැති රාජා පර්වේස් අෂ්රාෆ්ගේ නිවසේ හෙලිකොප්ටර් ගොඩබෑමට රජයේ වියදම
රුසියානු ජනපති පුටින් පලස්තීනයේ සංචාරයක
පලස්තීනයේ සංචාරයක නිරත රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඊයේ(26) බටහිර ඉවුරේ පිහිටි බෙත්ලෙහෙම් නගරයේදී පලස්තීන ජන
ඉරාකයේ බැග්ඩෑඞ් නුවර බෝම්බ ප්රහාර දෙකක්
බැග්ඩෑඞ් නගරයේ ස්ථාන දෙකකට පෙරේදා(25) එල්ල වූ බෝම්බ ප්රහාර දෙකකින් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 39 දෙනකු තුවාල
ලිබියා රජයේ අත්අඩංගුවේ සිටින නිලධාරීන් ගැන පරීක්ෂණ කරනවා
ඝාතනය කෙරුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට රහස් ලියකියවිලි දීමට උත්සහ ගනිද්දී
සිරියා අර්බුදය අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක්
නිමාවක් නොපෙනෙන සිරියා අර්බුදය සිරියාවේ අසල්වැසි රටවලට පැතිරීමේ අවදානමක් හටගෙන ඇතැයි ඉරාක විදේශ ඇමැති හොෂ්යාර

